ඔන්න iphone 14 series එකටත් බඩු බනිස්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Indian region ekata ena awulak wage.apita genne singa waline
    Den okkoma indian bn. Singa evva hoyala ganna one. Mn lagadi gatta 14 ekak. Ekama eka thenakai Singa version eka thibbe...indian ekata vada ganan eka
     
    • Like
    Reactions: NRTG

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඕක ලඟදී ආපු එකක් නෙමේයිනේ... දැන් ටික දවසක් වෙනවනේ... මං නම් update එක ආපු ගමන් කරලා දානවා... කිසි අවුලක් නැ... ඕක මොකක් හරි china වලින් දාපු display එකකින් ආපු කේස් එකක්.. හැම එකේ ම එන්නේත් නැ...මං හිතන්නේ china වලින් apple ගලවලා වැඩි ප්‍රමාණයක් india වලටත් දෙන්න එක හේතුවක් උනා කියලත් කියනවා දැක්කා...
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඕක ලඟදී ආපු එකක් නෙමේයිනේ... දැන් ටික දවසක් වෙනවනේ... මං නම් update එක ආපු ගමන් කරලා දානවා... කිසි අවුලක් නැ... ඕක මොකක් හරි china වලින් දාපු display එකකින් ආපු කේස් එකක්.. හැම එකේ ම එන්නේත් නැ...මං හිතන්නේ china වලින් apple ගලවලා වැඩි ප්‍රමාණයක් india වලටත් දෙන්න එක හේතුවක් උනා කියලත් කියනවා දැක්කා...
    Mamath update kala ..bayai yakoo mee siddi anakota mehema..meke warranty th neee:P
     
    • Like
    Reactions: Thari87 and NRTG

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    14 Series eke awulak oya. lankawe godak unta oya wade wela thibba. oya wagema aluthen apu samsung folding phones walath display case aawa.
     
    • Like
    Reactions: NRTG

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    oka dan hadanawa, display change karanne nah,display eke pitipasse poddak damage karala ethanata podi current ekak denawa,, eeta passe hari yanawa.. iphone 13 eke karanne ehemai
    Lankawe ehema places tiyenawa nam kiyapanko
    Mage parana samsung s9+ ekak tiyenawa greenscreen
    Laabeta hadaaganna puluwan nam aaai use karanna ganna puluwan
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    Lankawe ehema places tiyenawa nam kiyapanko
    Mage parana samsung s9+ ekak tiyenawa greenscreen
    Laabeta hadaaganna puluwan nam aaai use karanna ganna puluwan
    Man dakke apple ewa witharai ban.. Samsung or anek kisi ekak dakke na.. :( mage one plus 8t eketh pink color irak awith thiyenne. Eka hadannath puluwan..( panel eka glass eken wen karala. Lazer ehekin ira awith thiyana thana end eka puchchanawa wage ekak karanawa ) eth thama lankawe nah .
     
    gaze

    Active member
  • May 8, 2022
    93
    240
    33
    14 Series eke awulak oya. lankawe godak unta oya wade wela thibba. oya wagema aluthen apu samsung folding phones walath display case aawa.
    13 series eke witharai thibbe ban Dan 14 ekatath awith

    ඕක පරන සීන් එකක්
    13 series eke oka godak kal idala thiyanawa
    14 ekatath awith dan
    ------ Post added on Aug 20, 2023 at 2:51 PM
     
    • Like
    Reactions: NRTG