ඔන්න North Korea ඉවරායි..........

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉතින් හරිනේ බන් මේක නුතන පරාක්‍රමබාහු යුගේනේ :yes:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අපේ රටේ මොන ලබ්බක් වත් නැතුව, අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා......

    3 වෙනි ලෝක යුද්දයක් පටන් ගත්තොත් අපිට කෑවෝ කෑවෝ කියන්න තමයි වෙන්නේ.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    1009_03.jpg

    1009_04.jpg
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    861
    1,736
    93
    උතුරු කොරියාව සහ ලංකාව ගැන නොදන්නා පැත්තක් මම කියන්නම්. දැන් ඉන්න පරපුර නොදන්නවට උතුරු කොරියාව කියන්නේ ශ්‍රී ලංකාවට ලෝකේ තියෙන එකම සතුරු රට. 1950 ගණන් වල (ලංකාව ආසියාවේ ප්‍රබල රටක් ව පවතී සමයේ) කොරියන් යුද්ධය ඇතිවුනාම ලංකාව ඒ කාලේ උතුරු කොරියාවට සම්බාධක පැනෙව්වා. ඒ අවස්ථාවේදී උතුරු කොරියාවට සුළු වශයෙන් හෝ ආර්ථික හානියක් සිදුවුනා. ඊට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් උතුරු කොරියානු කොමියුනිස්ට් රජය, සිය රහස් ඔත්තු සේවය මගින් මුලින් ලංකාවේ හමුදා කුමන්ත්‍රණයක් ඇතිකරන්න උත්සාහ කළා. ඒක අසාර්ථක වුනාම ලංකාවේ ත්‍රස්තවාදයට සහය දුන්නා. ඒ කියන්නේ 1971 ජ.වී.පෙ. කැරැල්ලට බලය සහ මුදල් සැපයුවේ උතුරු කොරියාව. 1971 දී වහල දාපු කොළඹ උතුරු කොරියානු එම්බසිය අද වෙනකම් ඇරියේ නෑ. මේ ඉතිහාසය ගොඩක් අය දන්නේ නෑ. නමුත් ලංකාවට මේ ලෝකේ තියෙන එකම සතුරු රට උතුරු කොරියාවයි. උතුරු කොරියාවත් ශ්‍රී ලංකාව සතුරු රටක් විදිහට තමයි සලකන්නේ.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    If MR was there he would invite NK leader to visit SL? Better than Zwasiland President who came during his time.
    Do we have diplomatic or economic , trade or other connection with NK, during MR's time ?
    Is is another international conspiracy to send him to forgotten Electric Chair for War Crimes! (AFTER 2 YEARS NO PROSECUTION FOR WAR CRIMES AS ALLEGED BY MR, WIMAL AND THE GANG DURING ELECTION..)