ඔන්ලයින් ඕඩර්

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ⁣ඉබේ වගේ ගෙවන්න පුලුවන්ද? කිවුවේ මොකක්ද බන්, පැහැදිලි කරපන්කො ටිකක්.

    ඒ කියුවේ ඉබේ එකෙන් එක එක අයිටම් එහෙම ගෙන්න ගන්න
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    සම්පත් එකේ set visa එකෙන් ⁣ඉබේ වගේ ගෙවන්න පුලුවන්ද?

    Debit ATM card ekan puluwan, but unta kiyala active karagannda onee, account open karanna time eka damanam hari

    Debit card ekan online use karanna eka labayi mokkda " GOVERNMENT STAMP DUTY" natha :lol:

    maseta max $5000 wenakan card ekan gewannda puluwan, per day limit ekakuth have
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    සියලු දෙනාගෙම දැනගැනීම පිණිසයි......
    කිසිම ගැටලුවක් නොමැත ගෙවන්න පුලුවන්....
    දැන් ගෙව්වා මම:lol::lol::lol: