ඔන්ලයින් ක්‍රමයට මත්පැන් නිවසටම

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com

    සුපිරි වෙළෙඳ සැල් මගින් ඔන්ලයින් ක්‍රමයට අද (14) සිට මත්පැන් මිළදී ගත හැකි යැයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    අන්තර්ජාලය හරහා අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කරන සේ මත්පැන්ද එලෙස නිවසටම ලබා ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    UPDATED : මේ නිව්ස් එක රිමූව් කරලා දිවයිනෙන්.. නිව්ස් එක වැරදියි ඒ කියන්නේ
     
    Last edited:

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ගෑස් වැඩි කරයි වගේ බොන්න දීල සිංහලුන්ට :lol:
    ගෑස් වැඩි කරන්නෙත් නෑ

    මෙහෙම නිව්ස් එකක් නම් තියනවා ඒත් හැම super market එකටම බාර් ලයිසන් එක නෑනේ :rolleyes2:
    ඒකනේ කිව්වේ එහෙම තියෙන තැන් වලින් ගත්තෑකි
    ------ Post added on Jun 14, 2021 at 12:18 PM
     

    P13x3LBlaCK

    Active member
  • Dec 18, 2020
    103
    155
    43
    divaina.JPG
     

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    සුපිරි වෙළෙඳ සැල් මගින් මත්පැන් ඔන්ලයින් ක්‍රමයට විකිණීම සඳහා තවම නිසි අවසරය ලබාදී නැතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටී