සුපිරි වෙළෙඳ සැල් මගින් ඔන්ලයින් ක්‍රමයට අද (14) සිට මත්පැන් මිළදී ගත හැකි යැයි සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.අන්තර්ජාලය හරහා අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඇණවුම් කරන සේ මත්පැන්ද එලෙස නිවසටම ලබා ගැනීමට හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
UPDATED : මේ නිව්ස් එක රිමූව් කරලා දිවයිනෙන්.. නිව්ස් එක වැරදියි ඒ කියන්නේ
Last edited:


හවස හයට කලින් ගන්නඕනෙ ගෙදදර යන්න කලින් 