ඔන්ලයින් කේන්දර නැකැත්🙄

nidarsha91

Well-known member
  • ඒකට නම්, හොඳ වයසක වගේ අත්දැකීම් බහුල කෙනෙක් ලඟට යන්න පුලුවන් නම් වඩාත් පහසු වෙයි උඹට මචන්. අපේ උන් කියයි දන්න තැන්. ට්‍රයි එකක් දීල බලපන්. අම්මගෙන් තාත්තගෙන් සීයගෙන් කිරි අම්මගෙන් අහපන් ලොවෙත් කියයි හොඳ කෙනෙක්ව.
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha

    නැකතත් හූනට කියලා පැනලා පලයන් බන්. මොන වෙඩින්ද මේ කාලේ. :lol: :lol:

    කසුන් බිංදුවයි, නමයයි, බිංදුවයි, තුනයි, පහයි, හතරයි, ටී ඔයා අමු කාලද.... මේක නාකි පප්පෙක්නෙ...
    කරනවනං කරන්න තියෙන්නෙ, මුනුබුරංගෙ කසාද තමයි...😅😅
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කසුන් බිංදුවයි, නමයයි, බිංදුවයි, තුනයි, පහයි, හතරයි, ටී ඔයා අමු කාලද.... මේක නාකි පප්පෙක්නෙ...
    කරනවනං කරන්න තියෙන්නෙ, මුනුබුරංගෙ කසාද තමයි...😅😅
    තිස් ගනං වලින් මුනුබුරො දකින්න දහයෙන් පහලොවෙන් වත් කසාද බඳින්න වෙයි🤡🤣🤣
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Happy Oh Yeah GIF by Bravo TV
    Track And Field Dancing GIF
    GIF by World Rugby
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ඉන්න තරමක් ඉන්නේ කේන්දර බලන එක බිස්නස් එකක් කරගත්ත හොරු. හොද වැඩකාරයෝ ඉන්නවා වැඩිය ප්‍රසිද්ද නැති ඈත පළාත්වල තියෙන පන්සල් වල ඉන්න වයසක හාමුදුරුවරු, ප්‍රින්සිපල්ලා වගේ අය ඉන්නවා හොදට කේන්දර බලන එහෙම කෙනෙක් අමාරුවෙන් හරි හොයාගන්න බලපන්
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔන්ලයින් කේන්දර හදන, කේන්දර ගලපන, නැකැත් හදන මිට්ටෙක් හොයාගන්න ඉන්නවද?🙄
    මෙන්න මෙතැන කට්ට්යක් ඉන්නවා. https://anagathaya.lk/
    අඩුම රු.2000 ට බලනවා.

    දැන් ඉන්න තරමක් ඉන්නේ කේන්දර බලන එක බිස්නස් එකක් කරගත්ත හොරු. හොද වැඩකාරයෝ ඉන්නවා වැඩිය ප්‍රසිද්ද නැති ඈත පළාත්වල තියෙන පන්සල් වල ඉන්න වයසක හාමුදුරුවරු, ප්‍රින්සිපල්ලා වගේ අය ඉන්නවා හොදට කේන්දර බලන එහෙම කෙනෙක් අමාරුවෙන් හරි හොයාගන්න බලපන්
    මෙහෙම තමයි හොඳ
    ------ Post added on Jan 2, 2023 at 5:06 AM