ඔන්ලයින් කේන්දර හදන, කේන්දර ගලපන, නැකැත් හදන මිට්ටෙක් හොයාගන්න ඉන්නවද?
කෙන්යාවේ බ්රාන්ච් එකක් දාන්නද?
කසුන් බිංදුවයි, නමයයි, බිංදුවයි, තුනයි, පහයි, හතරයි, ටී ඔයා අමු කාලද.... මේක නාකි පප්පෙක්නෙ...නැකතත් හූනට කියලා පැනලා පලයන් බන්. මොන වෙඩින්ද මේ කාලේ.
![]()
තිස් ගනං වලින් මුනුබුරො දකින්න දහයෙන් පහලොවෙන් වත් කසාද බඳින්න වෙයිකසුන් බිංදුවයි, නමයයි, බිංදුවයි, තුනයි, පහයි, හතරයි, ටී ඔයා අමු කාලද.... මේක නාකි පප්පෙක්නෙ...
කරනවනං කරන්න තියෙන්නෙ, මුනුබුරංගෙ කසාද තමයි...![]()
තිස් ගණං දරුවන්ට නේද???තිස් ගනං වලින් මුනුබුරො දකින්න දහයෙන් පහලොවෙන් වත් කසාද බඳින්න වෙයි![]()
නොදකිං උඹතිස් ගණං දරුවන්ට නේද???![]()
හරි හරි.... විහිලුවක් කරේ...නොදකිං උඹ
මම තාම ළමයි දෙන්නා ප්රයිමරියට දක්කනවා![]()
අඬන්නේ නෑ. මේකේ ඉන්න පඳුරියෝ ඔක්කොම හිතං ඉන්නේ මං නාකියි කියලාහරි හරි.... විහිලුවක් කරේ...
අඬන්න එපා ඉතිං...![]()
මෙන්න මෙතැන කට්ට්යක් ඉන්නවා. https://anagathaya.lk/ඔන්ලයින් කේන්දර හදන, කේන්දර ගලපන, නැකැත් හදන මිට්ටෙක් හොයාගන්න ඉන්නවද?![]()
මෙහෙම තමයි හොඳදැන් ඉන්න තරමක් ඉන්නේ කේන්දර බලන එක බිස්නස් එකක් කරගත්ත හොරු. හොද වැඩකාරයෝ ඉන්නවා වැඩිය ප්‍රසිද්ද නැති ඈත පළාත්වල තියෙන පන්සල් වල ඉන්න වයසක හාමුදුරුවරු, ප්‍රින්සිපල්ලා වගේ අය ඉන්නවා හොදට කේන්දර බලන එහෙම කෙනෙක් අමාරුවෙන් හරි හොයාගන්න බලපන්