Questions ඔන්ලයින් ගෙන්නපු/මෙහෙන් ගත්තු අනන් මනං

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    ඔන්ලයින් ගෙන්නපු/මෙහෙන් ගත්තු අනන් මනං උබල තියාගන්නේ කොහොමද ?
    ඕන එකයි එපා එකයි හැම මගුලම ගත්තම තියන්න තැනකුත් නැහැ.
     
    • Like
    Reactions: ACHIK and Cenon

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ඔන්ලයින් ගෙන්නපු/මෙහෙන් ගත්තු අනන් මනං උබල තියාගන්නේ කොහොමද ?
    ඕන එකයි එපා එකයි හැම මගුලම ගත්තම තියන්න තැනකුත් නැහැ.
    Eka paarak depaarak oka kalaama pukey amaruwa honda wenne nadda ban?

    Online gennapuwa walin mama use karanne nathi ewanam tikak adui. Eth issara wage dan genanne ne onamanam witarak

    Mata podi PC ekakui, wifeta tumbler ekakui, podi ekata mokakhari sellam badu tikakui genanna ona. eth dan maasayak tisse eka kal dada innawa. Mama hitanawa eka honda deyak kiyala mokada naththan nikan salli nasti wenawa.
     
    • Like
    Reactions: dilan_randika

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    cart ekata add karala offer ekak enakan idapan, ethakota godak welawata 50% item remove karanawa checkout ekedi. ethakota apita eka oni ne wage hithenawa godak welawata.

    instant gaththa godak item useless.
     
    • Like
    Reactions: dilan_randika

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔන්ලයින් ගෙන්නපු/මෙහෙන් ගත්තු අනන් මනං උබල තියාගන්නේ කොහොමද ?
    ඕන එකයි එපා එකයි හැම මගුලම ගත්තම තියන්න තැනකුත් නැහැ.
    epa eva mata diyan mama thiyagannam
     
    • Love
    Reactions: dilan_randika