ඔන්ලයින් ජොබ්ස්

John Napier

Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    කඩ්ඩ හොදට පුළුවන් කෙනෙකුට කරන්න පුළුවන් ඔන්ලයින් ජොබ්ස් මොනවා ද? ඒවයින් හරි හමන් ගාණක් හම්බ වෙනවා ද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Articles ලියන්න පුළුවන්. වචන ගාණට ගෙවන්නේ.

    උබ ම site එකක් හදල articles දාලා සල්ලි හොයන්න පුලුවන්.