සිංහල පොත් කියවන්ඩ පුලුවන්ද?
පාවිච්චි කරල නං නැත. සිංහල පොත් උඹට online හොයාගන්න වෙන්නෙ pdf විතරයි බං. pdf කියවන්න වෙනම app ඕනෙද ? ඔය තියෙන මොකක් හරි pdf බලන්න පුලුවන් එකකිං කියෙව්වෑකිනෙ බං ?

සිංහල පොත් කියවන්ඩ පුලුවන්ද?

ලින්ක් එක්ස්පයර් වෙලා බං..
පාවිච්චි කරල නං නැත. සිංහල පොත් උඹට online හොයාගන්න වෙන්නෙ pdf විතරයි බං. pdf කියවන්න වෙනම app ඕනෙද ? ඔය තියෙන මොකක් හරි pdf බලන්න පුලුවන් එකකිං කියෙව්වෑකිනෙ බං ?![]()
pdf වලට බර ඩේට යනව නේද..
තනිකර ඉමේජ් එකක්නෙ
උඹ හොයන ශර්ලොක් හෝම්ස් සෙට් එක නං මං හිතන්නෙ පොත් පොටෝ ගහල image වලිං හදපුව තමා. ඒත් 30MB වගේ ඇත්තෙ මම හිතන්නෙ. text කව්ද බං ebook එකක් කරන්න ඔච්චර ටයිප් කරන්නෙ. සිංහල ඒවගෙ image වලිං හදපුව තමා බං තියෙන්නෙ.

උඹල දෙන්නටම තෑන්ක්ස්![]()

හොඳ ඇප් එකක් කියපල්ලකො...
උපුල් මාමගෙ පුස්තකාල ත්රෙඩ් එකේ බලන්න සිංහල පොත් ගොඩක ebooks තියෙනව![]()