ඔන්ලයින් පොත් කියවන්ඩ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල පොත් කියවන්ඩ පුලුවන්ද?

    පාවිච්චි කරල නං නැත. සිංහල පොත් උඹට online හොයාගන්න වෙන්නෙ pdf විතරයි බං. pdf කියවන්න වෙනම app ඕනෙද ? ඔය තියෙන මොකක් හරි pdf බලන්න පුලුවන් එකකිං කියෙව්වෑකිනෙ බං ? :confused:
     

    AnuradhaRa

    Well-known member
  • පාවිච්චි කරල නං නැත. සිංහල පොත් උඹට online හොයාගන්න වෙන්නෙ pdf විතරයි බං. pdf කියවන්න වෙනම app ඕනෙද ? ඔය තියෙන මොකක් හරි pdf බලන්න පුලුවන් එකකිං කියෙව්වෑකිනෙ බං ? :confused:

    pdf වලට බර ඩේට යනව නේද..
    තනිකර ඉමේජ් එකක්නෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pdf වලට බර ඩේට යනව නේද..
    තනිකර ඉමේජ් එකක්නෙ

    උඹ හොයන ශර්ලොක් හෝම්ස් සෙට් එක නං මං හිතන්නෙ පොත් පොටෝ ගහල image වලිං හදපුව තමා. ඒත් 30MB වගේ ඇත්තෙ මම හිතන්නෙ. text කව්ද බං ebook එකක් කරන්න ඔච්චර ටයිප් කරන්නෙ. සිංහල ඒවගෙ image වලිං හදපුව තමා බං තියෙන්නෙ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    උඹ හොයන ශර්ලොක් හෝම්ස් සෙට් එක නං මං හිතන්නෙ පොත් පොටෝ ගහල image වලිං හදපුව තමා. ඒත් 30MB වගේ ඇත්තෙ මම හිතන්නෙ. text කව්ද බං ebook එකක් කරන්න ඔච්චර ටයිප් කරන්නෙ. සිංහල ඒවගෙ image වලිං හදපුව තමා බං තියෙන්නෙ.


    :yes::yes:
     

    AnuradhaRa

    Well-known member

  • උඹ හොයන ශර්ලොක් හෝම්ස් සෙට් එක නං මං හිතන්නෙ පොත් පොටෝ ගහල image වලිං හදපුව තමා. ඒත් 30MB වගේ ඇත්තෙ මම හිතන්නෙ. text කව්ද බං ebook එකක් කරන්න ඔච්චර ටයිප් කරන්නෙ. සිංහල ඒවගෙ image වලිං හදපුව තමා බං තියෙන්නෙ.

    උඹල දෙන්නටම තෑන්ක්ස් :love: