ඔන්ලයින් බිල ගෙවාගන්න ඕනි

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ලොක් ඩවුන් කරල shop මගෙ bank එකට Rs500 එවන්න පුලුවන් ද? මම ඒ සල්ලි දෙන්නම් Reload එකක් හරි ඒ මුදල දාන්නම්

    Rs 500 දැන්මොත් ඇක්ටිව් වෙනවා ගිණුම. Bank Rs.1600 විතර ගිණුමෙ තිබුනා ඒක කපාගෙනRs.500 Rs1100 ගෙව්වෙ.

    මම බොරු කරන්නෙ නෑ

    Captureddddddddd.JPG
     
    • Like
    Reactions: sumane20

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔන්ලයින් බෑන්කින් මට නෑ.

    වීස කාඩ් එකෙ සල්ලි කියක් තියනවද කියලත් මතක නෑ.

    වෙන කෙනෙක් සෙට් උනෙ නැත්නන්, ඩයලොග් පොර්ටල් එකෙ ලොගින් එවන්න, 500ක් දාන්න පුලුවන්ද කියල බලන්නන්.

    කාඩ් එකෙ 500ට වඩා තිබ්බොත් ගෙවන්න පුලුවන්, ලොක් ඩවුන් එකට බඩු ගත්තා ඔක්කොගෙම වගේ මතක
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    mama iyat damma ban...okama tamaiii...mama bank ekan gawanna try kara Rs1600 tibila..payment faild kiyala awa...passa calll kara bank ekata Rs1200 tibuna kiyala kiuwa....Rs 400 witara kapagana ban....
    Dan kakula hodayida?
    1621007346753.png
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඔන්ලයින් බෑන්කින් මට නෑ.

    වීස කාඩ් එකෙ සල්ලි කියක් තියනවද කියලත් මතක නෑ.

    වෙන කෙනෙක් සෙට් උනෙ නැත්නන්, ඩයලොග් පොර්ටල් එකෙ ලොගින් එවන්න, 500ක් දාන්න පුලුවන්ද කියල බලන්නන්.

    කාඩ් එකෙ 500ට වඩා තිබ්බොත් ගෙවන්න පුලුවන්, ලොක් ඩවුන් එකට බඩු ගත්තා ඔක්කොගෙම වගේ මතක
    ජන දුක හඳුනන 2025 අපේ නියත ජනපති.

    මෙවර 500 ලකුනින් නිතරගයෙන්ම දිනන බවට දැනටමත් මත පලවෙමින් පවතියි 😍 ජය වේවා!