ඔන්ලයින් යාළුකං

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(
    සිරා සිද්ධියක් කියපු නිසා අවුල් ගියා බොල
    ඔය වගේ පරයො ඉන්නව තමා
    ගණන් ගන්ඩ එපා බං

     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගනන් ගන්න එපා බන්, සමහර කාලකන්නි යක්කු ඉන්නව ඔය වගේ හැබැයි ඒ ගොඩක් එවුන් තමන් පොශ් කියලා හිතා ගෙන ඉන්න එවුන්,
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    [FONT=&quot] *සිරා සිද්දියක් ඇසුරෙනි.[/FONT]

    කවුරු වුනත් මහ චාටර් ඩයල් එකක්...... :frown:
    එක අතකින් වෙලා තියෙන දේත් හොඳයි. යාලුවෙක් කියල හිතාගෙන හිටපු කෙනාගෙ හැබෑ ස්වරූපය දැක්ක කියල සතුටු වෙන්න පුලුවන්.........
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හ්ම්
    ඇල්වින් සහ ගෝලයෝ;14157298 said:
    Captain ජැක් ස්පැරෝ;14157497 said:
    ganan ganna epa bun. :(
    :(
    පැටියා;14156478 said:
    ගොඩක් ලස්සනට ලියලා තියෙනවා
    තෑන්ක්ස් :):(

    ඇඩෙනවා බන්:( ඇත්ත ඕකයි:sorry:
    ගොඩක් වෙලාවට මිනිස්සු කැමති තමන්ට වඩා යමක් කමක්(තියෙන)දන්න වැඩ්ඩෙක්ට(ශො ගොඩක් උනත්):eek:සාමාන්‍ය එවුන්ට කැමති නැ:sorry: හැමොම වගෙ එහෙමයි බන්:yes: එහෙම් නැත්නම් ඌ කුහකයෙක් වෙනවා:dull:

    ජයවේවා
    11.gif
    හ්ම්ම්, උඹ කියන කතාව ඇත්ත.. අවුලක්ම නෑ :no:


    naaaaaaaaaaaaaaaaaaaaaaa
    :no:නෙමේ බං :yes:

    owa ohoma thamai bn vivida akareye minissu ape jivithayata yanawa enawa bn

    බක බක
    ඒක ඇත්ත :)

    :(:(
    සිරා සිද්ධියක් කියපු නිසා අවුල් ගියා බොල
    ඔය වගේ පරයො ඉන්නව තමා
    ගණන් ගන්ඩ එපා බං

    තෑන්ක්ස් මචං :)

    :shocked: මාර යාළුකම් තමා ඒවා..... :(
    ඒක තමයි බං, මචං අරූ වෙන කොහෙන්ද ලැපක් ගත්තා.. අවුලක් හිතන්ඩ එෆාහ්..:)

    kenek inna thenata wada..kochchara duppath unath...yaalukama watinawa kiyana eka therum ganna bari aya innawa...
    ඔව් මචං

    ගනන් ගන්න එපා බන්, සමහර කාලකන්නි යක්කු ඉන්නව ඔය වගේ හැබැයි ඒ ගොඩක් එවුන් තමන් පොශ් කියලා හිතා ගෙන ඉන්න එවුන්,
    ස්තූතියි මචං:)
    Hmmm... Lassanai
    :):(

    කවුරු වුනත් මහ චාටර් ඩයල් එකක්...... :frown:
    එක අතකින් වෙලා තියෙන දේත් හොඳයි. යාලුවෙක් කියල හිතාගෙන හිටපු කෙනාගෙ හැබෑ ස්වරූපය දැක්ක කියල සතුටු වෙන්න පුලුවන්.........
    ස්තූතියි :):)
    Uba boru kiyala yaluwek hada gannawa nam u attha dana gaththama ayin wena eka saadaaranai machan
    Boru kiyan nathuwa thamange attha thathwe kiwwa nam hari
    මචං මමනං පෞද්ගලිකව දන්නෑ බොරු කියලා යාළුවො හදාගන්න සිද්දියක්.. සමහර විට ෆන් එකට බොරුවක් කියල කෙල්ලෙක් යාළුකරගත්ත කිව්වනං හිතාගන්ඩ පුළුවන් අවුලක් නෑ.. කොල්ලොනෙ.. ඒත් බං බොරු කියල යාළුවො ඇති කරගන්ඩ ඕනෙනං.. ඒ මොන කතාවක් ද බං..

    dnt give a damn thing abt anything or anyone js live yo lyf man ... less u give a damn more happier u will be...
    ya, i got it mcn, thnx:)