කවුරු වුනත් මහ චාටර් ඩයල් එකක්......[FONT="] *සිරා සිද්දියක් ඇසුරෙනි.[/FONT]

හ්ම්ඇල්වින් සහ ගෝලයෝ;14157298 said:Captain ජැක් ස්පැරෝ;14157497 said:ganan ganna epa bun.
bumpo

තෑන්ක්ස්පැටියා;14156478 said:ගොඩක් ලස්සනට ලියලා තියෙනවා


හ්ම්ම්, උඹ කියන කතාව ඇත්ත.. අවුලක්ම නෑඇඩෙනවා බන්ඇත්ත ඕකයි
ගොඩක් වෙලාවට මිනිස්සු කැමති තමන්ට වඩා යමක් කමක්(තියෙන)දන්න වැඩ්ඩෙක්ට(ශො ගොඩක් උනත්)සාමාන්‍ය එවුන්ට කැමති නැ
හැමොම වගෙ එහෙමයි බන්
එහෙම් නැත්නම් ඌ කුහකයෙක් වෙනවා
ජයවේවා![]()

naaaaaaaaaaaaaaaaaaaaaaa
නෙමේ බං 
ඒක ඇත්තowa ohoma thamai bn vivida akareye minissu ape jivithayata yanawa enawa bn
බක බක

තෑන්ක්ස් මචං
සිරා සිද්ධියක් කියපු නිසා අවුල් ගියා බොල
ඔය වගේ පරයො ඉන්නව තමා
ගණන් ගන්ඩ එපා බං

ඒක තමයි බං, මචං අරූ වෙන කොහෙන්ද ලැපක් ගත්තා.. අවුලක් හිතන්ඩ එෆාහ්..මාර යාළුකම් තමා ඒවා.....
![]()

ඔව් මචංkenek inna thenata wada..kochchara duppath unath...yaalukama watinawa kiyana eka therum ganna bari aya innawa...
ස්තූතියි මචංගනන් ගන්න එපා බන්, සමහර කාලකන්නි යක්කු ඉන්නව ඔය වගේ හැබැයි ඒ ගොඩක් එවුන් තමන් පොශ් කියලා හිතා ගෙන ඉන්න එවුන්,

Hmmm... Lassanai


ස්තූතියිකවුරු වුනත් මහ චාටර් ඩයල් එකක්......
එක අතකින් වෙලා තියෙන දේත් හොඳයි. යාලුවෙක් කියල හිතාගෙන හිටපු කෙනාගෙ හැබෑ ස්වරූපය දැක්ක කියල සතුටු වෙන්න පුලුවන්.........


මචං මමනං පෞද්ගලිකව දන්නෑ බොරු කියලා යාළුවො හදාගන්න සිද්දියක්.. සමහර විට ෆන් එකට බොරුවක් කියල කෙල්ලෙක් යාළුකරගත්ත කිව්වනං හිතාගන්ඩ පුළුවන් අවුලක් නෑ.. කොල්ලොනෙ.. ඒත් බං බොරු කියල යාළුවො ඇති කරගන්ඩ ඕනෙනං.. ඒ මොන කතාවක් ද බං..Uba boru kiyala yaluwek hada gannawa nam u attha dana gaththama ayin wena eka saadaaranai machanBoru kiyan nathuwa thamange attha thathwe kiwwa nam hari
ya, i got it mcn, thnxdnt give a damn thing abt anything or anyone js live yo lyf man ... less u give a damn more happier u will be...

හ්ම්ම්, උඹ කියන කතාව ඇත්ත.. අවුලක්ම නෑ
ඔව් මචං

