ඔන්ලයින් වයිරස් වලින් බේරෙමු

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,123
    985
    113
    කිට්ටුව තැනක
    හොද පෝස්ට් එකක් මචන්.:yes::yes::)එකපාරක් මම ස්කෑන් එකක් කරා මේ සයිට් එකේ .එකේදි වයිරස් ගාඩ් 30 කින් විතර ස්කෑන් උනා.ක්‍රැක්,කීජන් එහෙම ස්කෑන් කරන්න හොදයි.හැබැයි උපරිම අප්ලෝඩ් සයිස් එක 20 MB එක තමයි අවුල....:(:(:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොද පෝස්ට් එකක් මචන්.:yes::yes::)එකපාරක් මම ස්කෑන් එකක් කරා මේ සයිට් එකේ .එකේදි වයිරස් ගාඩ් 30 කින් විතර ස්කෑන් උනා.ක්‍රැක්,කීජන් එහෙම ස්කෑන් කරන්න හොදයි.හැබැයි උපරිම අප්ලෝඩ් සයිස් එක 20 MB එක තමයි අවුල....:(:(:(

    කිජන් ස්කෑන් කරන්න තමයි හොඳ :yes: ඒවා ඉතින් එච්චර ලොකු නෑනේ :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මූ දන්න දෙවල්:P
    එල එල මැක්සා හෙට දිහාට රෙපක් දෙන්නම්.