ඔන්ලයින් වයිරස් වලින් බේරෙමු
දැන් වයිරස් කිව්වම එක එක ජාතියේ වයිරස් තියනවනේ
උණ වයිරස් අර වයිරස් මේ වයිරස් 
දැන් ඉතින් මම කියන්න යන්නේ පරිගණක වයිරස් ගැන
දැන් ඉතින් අපිට ගොඩක් වෙලාවට වයිරස් වලට මූන වෙන්නේ ඔය ඉන්ටර්නෙට් එකෙන් බාගන්න පොඩි පොඩි
දේවල් හින්දනේ . ඉතින් අපිනම් කරන්නේ ෆයිල් එක බාල ඉවර වෙලා ඒක ස්කෑන් කරන එකනේ
මම කියන්න හදන්නේ ඕගොල්ලන්ට ෆයිල් එක බාන්නත් කලින් ස්කෑන් කරගන්න විදියක්
අනික මේක පොඩි වෙබ් අඩවියක් මුකුත් ඩවුන්ලෝඩ් කරන්න ඕනෙත් නෑ
මේකේ තියන විශේෂත්වේ තමයි මේකෙන් එක වයිරස් ගාර්ඩ් එකකින් නෙවෙයි වයිරස් ගාර්ඩ් දහයකින් විතර එක පාර ස්කෑන් වෙනවා
ඉතින් ඒක ගොඩක් හොඳයිනේ 