

එකපාරක් මම ස්කෑන් එකක් කරා මේ සයිට් එකේ .එකේදි වයිරස් ගාඩ් 30 කින් විතර ස්කෑන් උනා.ක්රැක්,කීජන් එහෙම ස්කෑන් කරන්න හොදයි.හැබැයි උපරිම අප්ලෝඩ් සයිස් එක 20 MB එක තමයි අවුල....


හොද පෝස්ට් එකක් මචන්.එකපාරක් මම ස්කෑන් එකක් කරා මේ සයිට් එකේ .එකේදි වයිරස් ගාඩ් 30 කින් විතර ස්කෑන් උනා.ක්රැක්,කීජන් එහෙම ස්කෑන් කරන්න හොදයි.හැබැයි උපරිම අප්ලෝඩ් සයිස් එක 20 MB එක තමයි අවුල....
![]()
ඒවා ඉතින් එච්චර ලොකු නෑනේ 
ඒකනම් වැරදිලා වෙන්න බෑඋඹටත් පොඩි වැරද්දක් පේන්න බෑ නේද![]()



ඒකනම් වැරදිලා වෙන්න බෑ
අසභ්යකමටමයි දාලා තියෙන්නේ![]()

අපි හොඳ ළමයිනෙ 