

හොඳ අදහසක්ඒකනම් බොහොම වටිනවා සහෝ. ඔක්කොටම තේරෙන්න සිංහලෙනුත් දැම්මනම්, එල්ලෙන අය මේකෙනුත් යන්න යාවි නේද ?
ඒක නම් ඇත්ත. පාර්ලිමේන්තුවෙත් වෙන්නෙ නිකම් බැන ගන්න එක මිසක් හරියට කරුණු කාරණා ඇතුව වාද කිරීමක් නෙවෙයිඅපේ පර්ලිමෙන්තුවේනම් ඔකේ 1 හෝ 2න් එහාට යන්නේ නෑ
මම නම් කියන්නෙ ignore list දාන්නෙ තියෙන පොන්න කම නිසා.ඒ වගේම තමන් දරන මතය 100%ක් හරි කියල හිතන් ඉන්න තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන හීනමානයෙන් ඉන්න උන්..කොටින්ම කිව්වොත් පොඩි කාලෙ ඉඳන් ගේ අස්සටම වෙලා සමාජ අාශ්රයක් නොකරපු කම්පියුටර් ඵක අස්සෙම ලැගන් කීබෝර්ඩ් ඵකෙන් රට හදන්න හදන උන් තමා ඒ.![]()