ඔන්ලයින් වාද විවාද කරන අය

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඒකනම් බොහොම වටිනවා සහෝ. ඔක්කොටම තේරෙන්න සිංහලෙනුත් දැම්මනම්, එල්ලෙන අය මේකෙනුත් යන්න යාවි නේද ?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම නම් කියන්නේ online වාද කරගෙන හරියන්නෙ නැත්තං ksi vs Logan Paul වගේ match එකක් තියලා ගහගන්න ඕනේ.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and topkollek

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මම නම් කියන්නෙ ignore list දාන්නෙ තියෙන පොන්න කම නිසා.ඒ වගේම තමන් දරන මතය 100%ක් හරි කියල හිතන් ඉන්න තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන හීනමානයෙන් ඉන්න උන්..කොටින්ම කිව්වොත් පොඩි කාලෙ ඉඳන් ගේ අස්සටම වෙලා සමාජ අාශ්‍රයක් නොකරපු කම්පියුටර් ඵක අස්සෙම ලැගන් කීබෝර්ඩ් ඵකෙන් රට හදන්න හදන උන් තමා ඒ.:yes:
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒකනම් බොහොම වටිනවා සහෝ. ඔක්කොටම තේරෙන්න සිංහලෙනුත් දැම්මනම්, එල්ලෙන අය මේකෙනුත් යන්න යාවි නේද ?
    හොඳ අදහසක්

    අපේ පර්ලිමෙන්තුවේනම් ඔකේ 1 හෝ 2න් එහාට යන්නේ නෑ
    ඒක නම් ඇත්ත. පාර්ලිමේන්තුවෙත් වෙන්නෙ නිකම් බැන ගන්න එක මිසක් හරියට කරුණු කාරණා ඇතුව වාද කිරීමක් නෙවෙයි

    මම නම් කියන්නෙ ignore list දාන්නෙ තියෙන පොන්න කම නිසා.ඒ වගේම තමන් දරන මතය 100%ක් හරි කියල හිතන් ඉන්න තමන් ගැන අධිතක්සේරුවෙන් හිතන හීනමානයෙන් ඉන්න උන්..කොටින්ම කිව්වොත් පොඩි කාලෙ ඉඳන් ගේ අස්සටම වෙලා සමාජ අාශ්‍රයක් නොකරපු කම්පියුටර් ඵක අස්සෙම ලැගන් කීබෝර්ඩ් ඵකෙන් රට හදන්න හදන උන් තමා ඒ.:yes:

    ignore list එකට දාන්නෙ ඒ අයත් එක්ක තවත් වාද කරන්න අකමැති නිසා නෙ. එතකොට වෙන්නෙ වාදෙ නවතින එක.

    මම හිතන්නෙ elakiriye ගොඩක් ඇදිල යන වාද නවතින්නෙ contradiction කියන තැන.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කොහොම පටන්ගත්තත් political thread බහුතරය name- calling වලින් ඉවර වෙන්නේ..
    බයියා, ටොයියා, ජෙප්පා 😂😂