ඔන්ලයින් ෂොපින් සයිට් එකකින් ටැබ් එකක් ග&#3545

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    ඔන්ලයින් ෂොපින් සයිට් එකකින් ටැබ් එකක් ග&#3545

    Ebay එකේ $30-$50 ගණන් වලට තියන ටැබ් ගෙන්නපු අය ඉන්නවද කවුරු හරි? ගොඩ කාලෙකට කලින් නෙවේ දැනට අවුරුද්දක් වගේ ඇතුළත?

    කොහොමද කොලිටි එක? ටැක්ස් වදිනවද? ටැක්ස් වදිනව නං ටැක්ස් එක ගෙවන්නෙ කොහොමද කියලත් දැනගන්න ඕනෙ.

    මෙන්න මේ ලින්ක් වල තියන වගේ එකක් ගන්න ඕනි වෙලා තියෙන්නෙ.


    https://www.ebay.com/itm/10-1-Inch-...a=0&pg=2047675&_trksid=p2047675.c100005.m1851


    https://www.ebay.com/itm/7-HD-Kids-...5b65de7611:m:mfRJogq3QttLkaqoe4cEA7Q&LH_BIN=1


    https://www.ebay.com/itm/10-Tablet-...=2836673045570fe0b0cb06584d239d59a05ab88b1deb


    මේ වල කොලිටි එක කොහොම ඇතිද? සාමාන්‍යෙයන් අවුරුද්දක්වත් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද? ලොකු ලොකු වැඩ කරන්නෑ පබ්ජී වගේ ගේම් ගහන්නෙත් නෑ... 7 වසරෙ පොඩි එකෙක්ට ගිෆ්ට් එකකට දෙන්න ගන්නෙ...ෆිල්ම් බලන්නයි යූටියුබ් වීඩියෝ බලන්නයි ඕවට තමා...


    නැත්තං daraz එකේ තියනව මෙන්න මේක...

    https://www.daraz.lk/products/seeke...0e.searchlist.list.12.5e125578PNQlcs&search=1

    මොකක් ගන්න එකද හොද?

    ඊබේ එකෙන් ගෙන්නනව නං ටැක්ස් වැදුනොත් ගෙවන හැටි එහෙමත් දැනගන්න ඕනේ...

    රිප්ලයි කරන/බම්ප් කරන සියලු දෙනාට රෙප් ලබා දෙනු ලැබේ.
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මම එකක් ගෙන්නුවා එකේ ඔතලා තිබ්බ කොලේ විතරයි, ඇතුලේ මුකුත් නැහැ!
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මම $48ට එකක් ගත්තා
    රැම් එක 512යි
    මම ඒක පාවිච්චි කරන්නෙ ඊබුක් කියවන්න විතරයි
    කිසිම අවුලක් නැහැ
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    මම $48ට එකක් ගත්තා
    රැම් එක 512යි
    මම ඒක පාවිච්චි කරන්නෙ ඊබුක් කියවන්න විතරයි
    කිසිම අවුලක් නැහැ


    අඩේ එහෙමද? හුගක් කල්ද අරන්? ටැක්ස් වැදුනේ නැද්ද?