ඔන්ලයින් ෂොපින් සයිට් එකකින් ටැබ් එකක් ගෙ
Ebay එකේ $30-$50 ගණන් වලට තියන ටැබ් ගෙන්නපු අය ඉන්නවද කවුරු හරි? ගොඩ කාලෙකට කලින් නෙවේ දැනට අවුරුද්දක් වගේ ඇතුළත?
කොහොමද කොලිටි එක? ටැක්ස් වදිනවද? ටැක්ස් වදිනව නං ටැක්ස් එක ගෙවන්නෙ කොහොමද කියලත් දැනගන්න ඕනෙ.
මෙන්න මේ ලින්ක් වල තියන වගේ එකක් ගන්න ඕනි වෙලා තියෙන්නෙ.
https://www.ebay.com/itm/10-1-Inch-...a=0&pg=2047675&_trksid=p2047675.c100005.m1851
https://www.ebay.com/itm/7-HD-Kids-...5b65de7611:m:mfRJogq3QttLkaqoe4cEA7Q&LH_BIN=1
https://www.ebay.com/itm/10-Tablet-...=2836673045570fe0b0cb06584d239d59a05ab88b1deb
මේ වල කොලිටි එක කොහොම ඇතිද? සාමාන්‍යෙයන් අවුරුද්දක්වත් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද? ලොකු ලොකු වැඩ කරන්නෑ පබ්ජී වගේ ගේම් ගහන්නෙත් නෑ... 7 වසරෙ පොඩි එකෙක්ට ගිෆ්ට් එකකට දෙන්න ගන්නෙ...ෆිල්ම් බලන්නයි යූටියුබ් වීඩියෝ බලන්නයි ඕවට තමා...
නැත්තං daraz එකේ තියනව මෙන්න මේක...
https://www.daraz.lk/products/seeke...0e.searchlist.list.12.5e125578PNQlcs&search=1
මොකක් ගන්න එකද හොද?
ඊබේ එකෙන් ගෙන්නනව නං ටැක්ස් වැදුනොත් ගෙවන හැටි එහෙමත් දැනගන්න ඕනේ...
රිප්ලයි කරන/බම්ප් කරන සියලු දෙනාට රෙප් ලබා දෙනු ලැබේ.