කවුද application දාන්නෙ a/l private? Online දාන්නෙ කොහොමද තේරෙන්නෙ නෑ
අපි ෆිල් කරපු එකේ එයාලාට online නුත් යවලා pdf එකක් යවන්නත් ඕන ද?
කොහොමද ග්රාම සේවක අත්සන් කරන්නෙ? අර සල්ලි ගෙවපු කුවිතාන්සිය අලවන්නෙ කොහොමද?
Bookshop වලට ඇවිල්ලත් නෑ තාම application.ඔන්ලයින් දාන්න තේරෙන්නේත් නෑ.ලැප් එකත් කැඩිලා.

එතකොට admission එක කොහොමද එන්නෙ? ඒකත් ඔන්ලයින් රෙද්දක් ද?