ඔන්ලයින් Al applications

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    කවුද application දාන්නෙ a/l private? Online දාන්නෙ කොහොමද තේරෙන්නෙ නෑ
    අපි ෆිල් කරපු එකේ එයාලාට online නුත් යවලා pdf එකක් යවන්නත් ඕන ද?
    කොහොමද ග්‍රාම සේවක අත්සන් කරන්නෙ? අර සල්ලි ගෙවපු කුවිතාන්සිය අලවන්නෙ කොහොමද?
    Bookshop වලට ඇවිල්ලත් නෑ තාම application.ඔන්ලයින් දාන්න තේරෙන්නේත් නෑ.ලැප් එකත් කැඩිලා.:(:(
    එතකොට admission එක කොහොමද එන්නෙ? ඒකත් ඔන්ලයින් රෙද්දක් ද?:(
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    කැම්පස් දාන්න වෙන්නෙත් ඔන්ලයින්.ඒ නිසා පුරුදු වෙයන් ඕකට.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    a/l application දාන එක මන් දන්නෑ කැම්පස් application නම් දාන්න තියෙන්නේ application එක online fill කරල ඒක download කරලා ඒකෙ ග්‍රාමසේවකයි අරුන් මුන් ඔක්කොම අත්සන් කරල ඒක තැපැල් කරලා යවන්නයි තියෙන්නේ. ලොකු දෙයක් නෑ. කල්පනාවෙන් කරනවනම් phone එකෙන් උනත් වැඩේ කරන්න පුලුවන්.