මම handcraft item online business එකක් කරන්න හිතාගෙන ඉන්නවා. website එකක් හදලා Online pay කරන්න gateway එකක් හදලා තියෙන්නේ.
ලාබෙට Delivery කරන්න පුළුවන් ක්‍රම මොනවද ? Cash on delivery or Courier .
මේ වගේ website deliver කරන්නේ කොහොමද?
bigdeals.lk
wasi.lk
catchme.lk
ලාබෙට Delivery කරන්න පුළුවන් ක්‍රම මොනවද ? Cash on delivery or Courier .
මේ වගේ website deliver කරන්නේ කොහොමද?
bigdeals.lk
wasi.lk
catchme.lk