ඔන්ලයින් stress

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,711
    23,384
    113
    උඹලට තේරෙනවද මේ communication ඔක්කොම online වෙලා තියෙන එකෙන් පට්ට uncertainty එකක් life එකට ඇවිල්ල තියෙන්නෙ කියල. ඊලඟ මොහොතෙ මොන වැඩක් යෙදෙයිද මොන.හෙන ගෙඩියක් පාත් වෙයිද කියන්න බෑ. විශේෂයෙන් ලංකාව වගේ අනිත් මිනිස්සුන්ගෙ privacy එකට ගරු කරන් නැති රටක. ලේසියෙන් දෙයක් කලින් සැලසුම් කරන්න බෑ.

    ඉස්සර මිනිස්සු 8 ට රස්සාවට ගිහින් 5 ට ආවනන් ආයෙ අනිත් දවසෙ 8 වෙනකන් රස්සාව ගැන හිතන්න ඕනෙ නෑ කියල ෂුවර්. හෙන ගහල ගියත් හෙට උදේ තමයි. කැම්පස් එකක්නන් time table තියෙනව ඒවට තමයි වැඩ. රෑ ජාමෙ ගෙදර ඉඳන් lectures යන්නවත් මහ පාන්දර assignments දාන්නවත් නෑ.

    මේ whatsapp වගේ දේවල් හරහ මිනිස්සුන්ගෙ personal time එක විනාස කරල stress කරවල තියෙන්නෙ.

    උඹලගෙ අදහස මොකක්ද?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,248
    15,350

    amulika aththa :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,249
    74,638

    ප්‍රශ්නේ තියෙන්නෙ ලංකාවේ හුත්තිගෙ පුතාල work life balance කියන එක දන්නේ නෑ, අනික තමා ඕනාවට වඩා රස්සාව ඔලුවට ගන්නවා. උදේ ඉඳන් රෑවෙනකන් කඹුරලා කොහේවත් ඉඳන් පාටි දදා ආතල් එකේ ඉන්න බොසෙක්ට සල්ලි හොයලා දෙනවා.

    ජීවිතේ රස්සාවට වඩා කොච්චර දේවල් තියෙනවද කියලා තේරෙන්නෙ පිටරට කම්පනි එකකට වැඩ කරන්න ගත්තාම.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,731
    8,059
    113
    Kotahena
    Lankawe witharak wenna athi.

    ඔහොම nathuwa science ehema develop wenne naha.

    AI කවදාවත් බිහි වෙන්නේ නැහැ.
    Productivity කියන දේ ඕනේ.

    Ea wagema work life balance ekath thiyenna ona ගාණට.
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,711
    23,384
    113
    Lankawe witharak wenna athi.

    ඔහොම nathuwa science ehema develop wenne naha.

    AI කවදාවත් බිහි වෙන්නේ නැහැ.
    Productivity කියන දේ ඕනේ.

    Ea wagema work life balance ekath thiyenna ona ගාණට.
    Science වල අද මොනවද බිහිවෙන්නෙ බන්. ෆෝන් තියා සමහරවිට කරන්ට්වත් නැති කාලවල් වල මිනිස්සු කාමර/ලැබ් අස්සට වෙලා සති ගණන් හිතල හිතල colleagues ලට ලියුම් යවල තමයි ලෝකෙ බිහිවෙච්ච විශිෂ්ඨම science theories හොයාගත්තෙ.

    අද පාවිච්චි කරන බහුතරයක් AI/ML algorithms පවා 1900 ගණන්වල බිහිවෙච්ච ඒවා.

    මේක බලහංකො හෙමීට

    Balanna one machan. Thank you.
    ------ Post added on Mar 11, 2025 at 9:43 PM
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    එක එකාගේ මතවාද හැමතැනම. අපි හැම එකක්ම බලලා අපි දේවල් දන්නවා වැඩි ඕනාවට වඩා. Exposure එක වැඩිනේ. කුතුහලයක් නෑ. ඉතින් Life එක Boring ගතියක් දැනෙනවා . මිනිස්සු හිතනවා වැඩි දැන්. Magic එකක් නෑ. Wow එකක් නෑ. ගොඩක් දේවල් Normalize වෙලා. උද්යෝගයක් නෑ ජීවිතේ. කුතුහලයක්, අලුත් බවක් තියෙන්න ඕනේ ජීවිතේට ඉස්සරහට Drive වෙන්න. හැමදේම Social Media එක්ක තමා ගොඩක්ම
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Science වල අද මොනවද බිහිවෙන්නෙ බන්. ෆෝන් තියා සමහරවිට කරන්ට්වත් නැති කාලවල් වල මිනිස්සු කාමර/ලැබ් අස්සට වෙලා සති ගණන් හිතල හිතල colleagues ලට ලියුම් යවල තමයි ලෝකෙ බිහිවෙච්ච විශිෂ්ඨම science theories හොයාගත්තෙ.

    අද පාවිච්චි කරන බහුතරයක් AI/ML algorithms පවා 1900 ගණන්වල බිහිවෙච්ච ඒවා.

    Balanna one machan. Thank you.
    ------ Post added on Mar 11, 2025 at 9:43 PM
    3 body type eke kathawa aththani
     
    • Like
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,711
    23,384
    113
    එක එකාගේ මතවාද හැමතැනම. අපි හැම එකක්ම බලලා අපි දේවල් දන්නවා වැඩි ඕනාවට වඩා. Exposure එක වැඩිනේ. කුතුහලයක් නෑ. ඉතින් Life එක Boring ගතියක් දැනෙනවා . මිනිස්සු හිතනවා වැඩි දැන්. Magic එකක් නෑ. Wow එකක් නෑ. ගොඩක් දේවල් Normalize වෙලා. උද්යෝගයක් නෑ ජීවිතේ. කුතුහලයක්, අලුත් බවක් තියෙන්න ඕනේ ජීවිතේට ඉස්සරහට Drive වෙන්න. හැමදේම Social Media එක්ක තමා ගොඩක්ම
    ඒකත් වෙනම ප්‍රශ්නයක් බන්. ඒත් මම මේකෙ කියන්න ට්‍රයි කරේ direct communication ගැන. ඔෆිස් වලට කැම්පස් වලට යාලුවොන්ට උනත් පැය 24 ම අපේ අතට ක්ෂණිකව පණිවිඩ එවන්න හැකියාව හම්බෙලා තියෙන එක. Boundary එකක් නෑ. පොඩ්ඩක් හිතල බලපන් ගැඹුරින් ඒක කොච්චර weird සහ අවුල් දෙයක්ද කියල. උඹ වයිෆ් ළමයි එක්ක විනෝදෙන් ඉන්න වෙලාවෙ උනත් උඹේ ඔෆිස් එකේ ලොක්කට පුලුවන් උඹේ වැරැද්දකට බනින්න. උඹ යන්තන් නිදහසේ ෆිල්ම් එකක් බලන්න ගියාම හෙට රෑට assignment එකක් කියල උඹේ මූඩ් එක කන්න පුලුවන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,132
    1
    100,864
    113
    34
    Kalutara
    එහෙම ජොබ් එකේ නැති වෙලාවක ලොක්කෙක් එහෙම කෝල් කරලා වැඩ ගැන අහනවා නම් උඹට පුළුවන් ඒ කෝල් ආන්සර් නොකර ඉන්න. උඹට පුළුවන් HR කම්ප්ලේන් කරන්න එහෙම උන් ගැන. එතකොට උන්ගේ ජොබ් එක ගහලා යනවා. yoiutube එකේ වීඩියෝ එකක් දැක්කා එහෙම කෙස් එකකින් ලොක්කව ජොබ් එකෙන් අයින් කරපු සීන් එකක්.
     
    • Like
    Reactions: Yin And Yang

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    එහෙම ජොබ් එකේ නැති වෙලාවක ලොක්කෙක් එහෙම කෝල් කරලා වැඩ ගැන අහනවා නම් උඹට පුළුවන් ඒ කෝල් ආන්සර් නොකර ඉන්න. උඹට පුළුවන් HR කම්ප්ලේන් කරන්න එහෙම උන් ගැන. එතකොට උන්ගේ ජොබ් එක ගහලා යනවා. yoiutube එකේ වීඩියෝ එකක් දැක්කා එහෙම කෙස් එකකින් ලොක්කව ජොබ් එකෙන් අයින් කරපු සීන් එකක්.
    Complain karapu ekaage job ekai gahala yanne mehe
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,731
    8,059
    113
    Kotahena
    Science වල අද මොනවද බිහිවෙන්නෙ බන්. ෆෝන් තියා සමහරවිට කරන්ට්වත් නැති කාලවල් වල මිනිස්සු කාමර/ලැබ් අස්සට වෙලා සති ගණන් හිතල හිතල colleagues ලට ලියුම් යවල තමයි ලෝකෙ බිහිවෙච්ච විශිෂ්ඨම science theories හොයාගත්තෙ.

    අද පාවිච්චි කරන බහුතරයක් AI/ML algorithms පවා 1900 ගණන්වල බිහිවෙච්ච ඒවා.

    Balanna one machan. Thank you.
    ------ Post added on Mar 11, 2025 at 9:43 PM
    Git wage ewa awa nisa thamay loke onama thanaka idan ekata work karanna puluwan platform awe. Ea nisa loke godak development diyunu una.
    Ledawal walata beheth hoya gaththa.
    Elon musk gema kochchara project thiyenawa
    Crypto currency. Ethereum bitcoins kiyanne minissunge jeewitha kana pita gahanna puluwan dewal.

    Owa නැත්තන් ada covid walin koti ganan thawa marila
    Software development nisama kochchara loke wenas wela thiyenawa da
     
    • Wow
    Reactions: Yin And Yang