ඔන්ලයින් stress

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    උඹලට තේරෙනවද මේ communication ඔක්කොම online වෙලා තියෙන එකෙන් පට්ට uncertainty එකක් life එකට ඇවිල්ල තියෙන්නෙ කියල. ඊලඟ මොහොතෙ මොන වැඩක් යෙදෙයිද මොන.හෙන ගෙඩියක් පාත් වෙයිද කියන්න බෑ. විශේෂයෙන් ලංකාව වගේ අනිත් මිනිස්සුන්ගෙ privacy එකට ගරු කරන් නැති රටක. ලේසියෙන් දෙයක් කලින් සැලසුම් කරන්න බෑ.

    ඉස්සර මිනිස්සු 8 ට රස්සාවට ගිහින් 5 ට ආවනන් ආයෙ අනිත් දවසෙ 8 වෙනකන් රස්සාව ගැන හිතන්න ඕනෙ නෑ කියල ෂුවර්. හෙන ගහල ගියත් හෙට උදේ තමයි. කැම්පස් එකක්නන් time table තියෙනව ඒවට තමයි වැඩ. රෑ ජාමෙ ගෙදර ඉඳන් lectures යන්නවත් මහ පාන්දර assignments දාන්නවත් නෑ.

    මේ whatsapp වගේ දේවල් හරහ මිනිස්සුන්ගෙ personal time එක විනාස කරල stress කරවල තියෙන්නෙ.

    උඹලගෙ අදහස මොකක්ද?

    remove them or put offline
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    aduma gaane api iskole kaale hari atal eke hitiya. kawruth ape gedaraka num ekak wath dan nane. dan teachers lai lamai nui daagena whatsapp group ne. Mona manasika wadayak da :baffled:
     
    • Like
    Reactions: Yin And Yang

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,624
    1,897

    ithin man vagee boru kiyapanko 6.30 passe call ekak aawama :D
    mobile ekata oya office email anan manan daa ganne nathuwa hitapanako
    man nam mobile ekeee teams daagena innawa habai notification off :D :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    Git wage ewa awa nisa thamay loke onama thanaka idan ekata work karanna puluwan platform awe. Ea nisa loke godak development diyunu una.
    Ledawal walata beheth hoya gaththa.
    Elon musk gema kochchara project thiyenawa
    Crypto currency. Ethereum bitcoins kiyanne minissunge jeewitha kana pita gahanna puluwan dewal.

    Owa නැත්තන් ada covid walin koti ganan thawa marila
    Software development nisama kochchara loke wenas wela thiyenawa da

    ඕනිම දෙයක් ඕනාවට වඩා ඕනිම නෑ
    උඹට කියන්න කියල හදපු එක යට කමෙන්ට් එකේම @iworld දාලා.
    දේවල් පහසු කරගන්න දේවල් පාවිච්චි කරල ඊළඟට ඒක overuse කරන්න ගිහින් ආපහු තිබ්බටත් වඩා සංකීර්ණ කරගන්න පුලුවන්.
    දැන් වෙලා තියෙන්නෙ ඒක.

    අනික මම කියන්නෙ මේ internet එක හරහා ඕනවට වඩා collaborate වෙන්න යන එක නවත්තන්න ඕනෙ කියල මිසක් ඉන්ටර්නෙට් වැඩක් නෑ කියල නෙමේ.

    remove them or put offline
    ithin man vagee boru kiyapanko 6.30 passe call ekak aawama :D
    mobile ekata oya office email anan manan daa ganne nathuwa hitapanako
    man nam mobile ekeee teams daagena innawa habai notification off :D :D
    Office wala bos lata hama welem unge unta call karanna be. only office time. ekata lankawe re 10 call karanawa wada ahala
    හැම වෙලේම ප්‍රායෝගික නෑනෙ බන්. මාත් ඔහොම තමයි ඉන්න බලන්නෙ. ඒත් මුලු සමාජෙම අරකට හැඩ ගැහිල තියෙද්දි වෙනස් වෙන්න යනව කියන්නෙත් වෙනම පීඩනයක්. අනික හැම තැනම ඕක කරන්නත් බෑ.
    ------ Post added on Mar 12, 2025 at 2:32 PM

    aduma gaane api iskole kaale hari atal eke hitiya. kawruth ape gedaraka num ekak wath dan nane. dan teachers lai lamai nui daagena whatsapp group ne. Mona manasika wadayak da :baffled:
    හප්පා මළ කරුමයක් නේද මාත් දැක්ක. වැඩ කරල ස්කෑන් කරල වට්සැප් ගෲප් එකට දාන්න ඕනෙලු. සූම් එකෙන් අමතර පන්ති දානවලු එක්සෑම් කාලෙට.
    ------ Post added on Mar 12, 2025 at 2:34 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම ජොබ් එකේ නැති වෙලාවක ලොක්කෙක් එහෙම කෝල් කරලා වැඩ ගැන අහනවා නම් උඹට පුළුවන් ඒ කෝල් ආන්සර් නොකර ඉන්න. උඹට පුළුවන් HR කම්ප්ලේන් කරන්න එහෙම උන් ගැන. එතකොට උන්ගේ ජොබ් එක ගහලා යනවා. yoiutube එකේ වීඩියෝ එකක් දැක්කා එහෙම කෙස් එකකින් ලොක්කව ජොබ් එකෙන් අයින් කරපු සීන් එකක්.

    @shenat උබලගේ ලොක්කට කියලා අපිටත් right to disconnect නීතිය අරන් දියන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    Beggars can't be choosers. So you need to adopt and die early.Only rich deserves to live and enjoy life.
     
    • Like
    Reactions: tha123

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,731
    8,060
    113
    Kotahena
    අනික මම කියන්නෙ මේ internet එක හරහා ඕනවට වඩා collaborate වෙන්න යන එක නවත්තන්න ඕනෙ කියල මිසක් ඉන්ටර්නෙට් වැඩක් නෑ කියල නෙමේ
    Internet වැඩක් නැති කතාවක් නෙමෙයි මමත් කිව්වේ. Collaborative වෙන eke වටිනාකම ගැන.
    ලංකාවේ widiha අවුල තියෙන්නේ.
    ඇත්තටම project එකක් ඕන kamin වැඩ කරන team එකකට මෙක මසුරන් වගේ.
    Uba oka බලන විදිහේ වැරැද්ද
     
    • Like
    Reactions: Yin And Yang

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,946
    113
    tools walin wadak ganna eka specially productive dekata , thamange wadak

    e wagema thamange nidahsa hada ganna ekath thamange wedak

    e ekkma toxic workplace walin boss lagen ath wela salary adu wunath hoda minissu tikak inna thanaka wada karana ekath ube choice eka,

    example:---- Elakiriyata wunath mama godak issara wage daily awith welwa gatha kara kara inne na.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ whatsapp වගේ දේවල් හරහ මිනිස්සුන්ගෙ personal time එක විනාස කරල stress කරවල තියෙන්නෙ.
    ow ban 100%
    niwadu dawasatawath paduwe inna na whatsapp group hadagena job eke weda danawa..
    group 4k 5k thiyanawa job ekata giyata wada weda thiyanawa ewai dana report ehema hadanna giyama :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    tools walin wadak ganna eka specially productive dekata , thamange wadak

    e wagema thamange nidahsa hada ganna ekath thamange wedak

    e ekkma toxic workplace walin boss lagen ath wela salary adu wunath hoda minissu tikak inna thanaka wada karana ekath ube choice eka,

    example:---- Elakiriyata wunath mama godak issara wage daily awith welwa gatha kara kara inne na.
    එහෙම හැම එකම අපේ චොයිස් එක නෙමෙයි බන්. Corporate culture කියල දෙයක් තියෙනවනෙ. ජොබ් කියන එක අපි කැමති තැන් වල කරන්න වෙන්නෙ කලාතුරකින්.

    Internet වැඩක් නැති කතාවක් නෙමෙයි මමත් කිව්වේ. Collaborative වෙන eke වටිනාකම ගැන.
    ලංකාවේ widiha අවුල තියෙන්නේ.
    ඇත්තටම project එකක් ඕන kamin වැඩ කරන team එකකට මෙක මසුරන් වගේ.
    Uba oka බලන විදිහේ වැරැද්ද
    ලංකාවෙ විතරක් එකක් නෙමෙයි ඕක උඹ පොඩ්ඩක් Reddit එකේ එහෙම බලපන්කො.
    ------ Post added on Mar 14, 2025 at 9:23 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,731
    8,060
    113
    Kotahena
    ලංකාවෙ විතරක් එකක් නෙමෙයි ඕක උඹ පොඩ්ඩක් Reddit එකේ එහෙම බලපන්කො.
    Kohe kawuru karath balana vidihe awula thiyenne.
    Kemaththen karana kenata project eka gena asawak thiyena unanduwa thiyena team ekakata mewa මසුරන් වටිනවා.

    අකැමැති කෙනෙක්ට waden තොර ලෝකය Complex නම් ඌට ඒක manage නොකරන එක කරදරයක්.
    පිලිවෙලට timing වලට work කරන එවුන්ට pre plan කරපු විදිහට වැඩ කරගෙන ලස්සනට tasks organize කරන productivity tools Ehema use Karala karanakota owa mara වටිනව.

    මම නම් කැමතියි මන් කරන වැඩ වලට ආස නිසා
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,336
    113
    Meka atta kathawa bung

    math sahenna dan social media phone ekan aiyin karala thiyanne

    mama phone eka wenama lock karala dawasak hitiya, puduma wenasak danuna bung

    oluwa mara relax. Fear of missing out kiyana eka awata eka attatama nathi deyak
     
    • Like
    Reactions: Yin And Yang

    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    එහෙම ජොබ් එකේ නැති වෙලාවක ලොක්කෙක් එහෙම කෝල් කරලා වැඩ ගැන අහනවා නම් උඹට පුළුවන් ඒ කෝල් ආන්සර් නොකර ඉන්න. උඹට පුළුවන් HR කම්ප්ලේන් කරන්න එහෙම උන් ගැන. එතකොට උන්ගේ ජොබ් එක ගහලා යනවා. yoiutube එකේ වීඩියෝ එකක් දැක්කා එහෙම කෙස් එකකින් ලොක්කව ජොබ් එකෙන් අයින් කරපු සීන් එකක්.
    Companye ownerma call karanawa nam mokakda karanne?:baffled:

    Me Whatsapp thama puduma karumayak wela thiyenne.sirawata technology diyunu una kiyala wela thiyenne apita kelauna 1.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,946
    113
    එහෙම හැම එකම අපේ චොයිස් එක නෙමෙයි බන්. Corporate culture කියල දෙයක් තියෙනවනෙ. ජොබ් කියන එක අපි කැමති තැන් වල කරන්න වෙන්නෙ කලාතුරකින්.

    eka hari ban
    api wena kenek yatathe wada karana kan e scene eka thiyenwa

    habayi interview ekakadi un katha karana hatiyen demand karana dewal walin apita basic idea ekak ganna puluwan

    apita option (offers) keepayak thiyenwa nam thoraganna puluwan least ma quality eka thamange preference ekata anuwa.

    apita ona widiyata isolate wela inna giyama (unge pissu wikara wada walata join wenne nathuwa) poddak kon wena kon karana scene eka thiyenwa.,

    hodama alternative eka thamayi remote job ekak set karaganna eka.