Ube Wife Mokada kiyanne ?? ( "Mage Wife ge munath mehema thamai.. Nill manikak wage.. Mamai gani ekata idan pathal haranawa balanne" ko uba thama ehema kiuwe nahene???)මේකත් තව ස්කිප්ට් එකක් වෙන්න බැරිද


Ube Wife Mokada kiyanne ?? ( "Mage Wife ge munath mehema thamai.. Nill manikak wage.. Mamai gani ekata idan pathal haranawa balanne" ko uba thama ehema kiuwe nahene???)මේකත් තව ස්කිප්ට් එකක් වෙන්න බැරිද


ඒක තමාමට නම් ඕකෙ මැණික් කෑල්ලක්වත් පේන්නෙ නෑ. මොකක් හින්දද මේ ගල්ගෙඩියට මැණිකක් කියන්නෙ
කපල ඔප දැම්මෙ නැති වුණාට මැණික් ගලක් වගේ පේනවනෙohoma thama ban manik hambenneuba hithanne kapala opa daapuwa thiyanwa kiyalada polawe
![]()
Ehema penne na ban hama ekama. Oka star sapphire ekak. Oka hoyanna puluwan light eka watunama hadena star pattern eken. Polish karama thama paata mathu wenne gale. Oke godak aththe marichcha gal. Ekai gediya pitin wikunanna hadanne. Maruna unath ohoma ewwa hambenne nathi hinda loku value ekak thiyanawa.ඒක තමා
කපල ඔප දැම්මෙ නැති වුණාට මැණික් ගලක් වගේ පේනවනෙ
මේක තනිකර හොරි හැදිච්ච තිරිවාණ ගලක් වගේ
------ Post added on Jul 29, 2021 at 8:41 AM
aniwa matath ehema hithenawa..මේකත් තව ස්කිප්ට් එකක් වෙන්න බැරිද
Of course it's a script... This rock has been in the hiding for nearly an year. Now Lohan R is involved in the deal.මේකත් තව ස්කිප්ට් එකක් වෙන්න බැරිද
අන්න ඒකයිපොහොට්ටුවට කඩේ ගිය උන්ට මාසෙකට ලක්ෂ 20 පඩි වලට ආණ්ඩුවේ රස්සාවල ලොකු පුටු දුන්නම මෙහෙම දේවල් වෙනවා.![]()


මටත් ඕක ගැන ලොකු සැකයක් තියෙනව..ඵකෙක් කියනව ඕක හම්බවෙලා මාස 8ක් ලු තව ඵකෙක් කියනව අවුරුද්දක්ලු..අනික තමා අර ඕක ගැන ලොකු ටෝක්ස් දීපු පොර උෟ කියනව ඔය ගල් තව අැතිලු ඒව විකුණල රටේම ණය ගෙවන්න පුළුවන් කථාවක්.මට මතක් වුනේම පැණි ධම්මිකයව..හිරු දෙරණ තමා ඒක වගේම මේකත් මාකට් කරේ..අාණ්ඩුවේ මොකක්හරි ලොකු ගේමක් ඕක..කැළණිය නාගයා, මුට්ටිය ගඟට දැම්ම,කොරෝනා වලට පැණි හදපු උන් මේවගේ දෙයක් ඵක පාරටම ගෙනාවේ නිකන් නම් වෙන්න බෑ..