කෝටි දෙදාහේ මැණික් ගල් පොකුර බොරුවක් ලූ වටිනාකම ලක්ෂ 4යිලූ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    කෝටි 2000 මැණික් ගල අලි බොරුවක්.. ලක්‍ෂ 04ක් වටින්නේ නෑ.. ලංකාවේ නම කැත කරන වැඩක්…

    මෑතකදී පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවූ කිලෝ ග්‍රෑම් 510ක් බරැති ආරනූල් වර්ගයේ මැණික් ගලේ වටිනාකම සම්බන්ධයෙන් ක්ෂේත්රයේ ප්‍රවීනයන් අදහස් පළ කරති.​

    ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන තරම් වටිනාකමක් මෙම මැණික් ගලේ නොමැති බව රාජ්‍ය මැණික් සංස්ථාවේ හිටපු සහකාර තක්සේරු නිලධාරී පාලිත ගුණසේකර මහතා සඳහන් කරයි.​

    එම විශාල මැණික් කලේ මැණික් ගල් සියල්ලම මියගොස් ඇති බවත් මැණික් ගල් විනිවිද නොපෙනෙන බවත් ඒවායේ කිසිදු වටිනාකමක් නැති බවත් පවසන ඔහු නමුත් කෞතුකාගාරයන් සඳහා රුපියල් ලක්ෂ දහයක වැනි මුදලකට විකුණා ගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.​

    මේ අතර රත්නපුර මැණික් කෞතුකාගාරයේ හිමිකරු එල්.එල්.ඒ. නන්දන මහතා සඳහන් කරන්නේ මෙයාකාර වැඩකටයුතු නිසා ලංකාවේ නමත් අපකීර්තියට පත් වන බවයි.​

    තමන් සන්තකයේ මේ හා සමාන මීට වඩා වටිනා මැණික් ගලක් ඇති බවත් එය අදාල මැණික රුපියල් ලක්ෂ තුන හතරකට වඩා වටිනාකමක් නැති බවද කියා සිටියේය.​

    කෙසේ වෙතත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියා සිටියේ මෙම මැණික් ගල රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා බවත් එය අයිතිකරුවන් ගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීමට පියවර ගන්නා බවත්ය.​

    පසුව ලියමි....

    අණ්ඩුවේ ලොක්කො මාටියා ගැහුවා කියලා කුප්ප කතා කියනව එහෙම නෙවෙයි ඈ.

    පසුව ලියමි....

    අණ්ඩුවේ ලොක්කො මාටියා ගැහුවා කියලා කුප්ප කතා කියනව එහෙම නෙවෙයි ඈ.
    ------ Post added on Jul 28, 2021 at 10:43 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අඩෝ කොහු මිටක් අරාන ඇරගත්තද පුම්කේ.​

    ලොල් කොරෝනාවෙන් රට බoකොලොත් වෙනකන් බලන් උන්න බඩුවට පිස්සු හැදිල..🤭🤭🤭
     
    • Love
    Reactions: vinuga

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    මටත් ඕක ගැන ලොකු සැකයක් තියෙනව..ඵකෙක්‍ කියනව ඕක හම්බවෙලා මාස 8ක් ලු තව ඵකෙක් කියනව අවුරුද්දක්ලු..අනික තමා අර ඕක ගැන ලොකු ටෝක්ස් දීපු පොර උෟ කියනව ඔය ගල් තව අැතිලු ඒව විකුණල රටේම ණය ගෙවන්න පුළුවන් කථාවක්.මට මතක් වුනේම පැණි ධම්මිකයව..හිරු දෙරණ තමා ඒක වගේම මේකත් මාකට් කරේ..අාණ්ඩුවේ මොකක්හරි ලොකු ගේමක් ඕක..කැළණිය නාගයා, මුට්ටිය ගඟට දැම්ම,කොරෝනා වලට පැණි හදපු උන් මේවගේ දෙයක් ඵක පාරටම ගෙනාවේ නිකන් නම් වෙන්න බෑ..

     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ගු ඇන් පි පොන්සිය ඒකටත් ආණ්ඩුව අල්ලන්,🤭🤭🤭
    @erozan ඇයි පොන්සි ESL එකෙන් එන් නැද්ද දැන් අවලම් බලුවේසිගේ පුතා :LOL::LOL::LOL:
    අද ලෝයර් මහී කටට දුන් නැද්ද අවජාතකයෝ :LOL::LOL::LOL:
    ඒපාර මැනික් පොන්නයෙකුත් සෙට් වෙලා පුකේ අරින්න වේසාවට
    15ට අඩු ලමයි නෙමේ නේ නාකි වේසාව 15න් බඩ උනේ කොහොමද හිවලෝ :LOL::LOL::LOL:


    ලොල් කොරෝනාවෙන් රට බoකොලොත් වෙනකන් බලන් උන්න බඩුවට පිස්සු හැදිල..🤭🤭🤭
    උබේ අම්මත් දැන් නාකි බිස්නස් නැතුව බන්කොලොත් පුකේ තියන ඩේසිගේ මැනික් ටිකවත් විකුනන්න වෙනවා නාකි වේසි ට :LOL::LOL::LOL:
    ------ Post added on Jul 29, 2021 at 7:21 AM
     
    • Haha
    Reactions: jay-shan

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මට නම් ඕකෙ මැණික් කෑල්ලක්වත් පේන්නෙ නෑ. මොකක් හින්දද මේ ගල්ගෙඩියට මැණිකක් කියන්නෙ
    පේන්නෙ නැති වෙන්න වටේට මැටි ගහල තියෙන්නෙ. ඇස් වලට හොඳ නෑලු. විකිරණශීලි නිසා දැක්ක ගමන් ඇස් අන්ධ වෙනවලු. ළඳ හාරපු එකාගෙ ඇස් පේන්නෙ නැතුව ගිහින් උඩට අරන් තියෙන්නෙ ක්‍රේන් එකකින්. හිරු ටීවී එකේ එහෙමයි කිව්වෙ. 🧐
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේකත් තව ස්කිප්ට් එකක් වෙන්න බැරිද
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    පොහොට්ටුවට කඩේ ගිය උන්ට මාසෙකට ලක්ෂ 20 පඩි වලට ආණ්ඩුවේ රස්සාවල ලොකු පුටු දුන්නම මෙහෙම දේවල් වෙනවා. :yes:
     
    • Haha
    Reactions: kasun090354t