ඔපරේෂන් තියේටර්

hbtmrt

Junior member
  • Dec 24, 2009
    54
    4
    8
    39
    ඔපරේෂන් තියේටර්

    මේ සිද්දිය පොඩි එකක්. මේකෙ පොඩි හාස්‍යයක් තියෙන නිසා පෝස්ට් එකක් දාන්න හිතුනා.

    ඕගොල්ලන්ට මතක ඇතිනේ ගැබිණි මව්වරුන්ට ලමයි හම්බෙද්දි පියවරුන්ටත් ඔපරේෂන් තියෙටර් එකේ ඉන්න අවසර දුන්නා. ඉතින් ඊට පස්සෙ දවසෙ මායි යාලුවෙකුයි අතර වෙච්ච පොඩි දෙබසක් තමයි මේක.

    මම: මචෝ.. අම්මලාට ලමයි හම්බෙද්දි තාත්තලාටත් ඔපරේෂන් තියේටර් එකේ ඉන්න දෙනවලු නේ බං. හොඳයි නේ මචං ඒක...

    යාලුවා: මොන හොඳක්ද යකෝ....

    මම: ඇයි මචං එහෙම කියන්නේ?

    යාලුවා: අපි එහෙම ඔපරේෂන් තියේටර් එක ඇතුලට ගියොත් හම්බෙන්න ඉන්න ලමයා ගෑණිගෙ බඩින් ඔලුව එලියට දාල මම දිහා බලල "අපෝ... මූද තාත්තා" කියල ආපහු බඩ ඇතුලට යයි.



    මේකට හිනා නම් යයි ද දන්නෑ. But nice try.!!!
     
    • Like
    Reactions: BLACK MONEY