ඔප්පුවක් නැති ඉඩමකට , ඔප්පුවක්?

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ඔප්පුවක් නැති ඉඩමකට , ඔප්පුවක්?

    නිකන් කොලේක ලියල අත්සන් කරලා පවරාගත්ත ඉඩමක් තියෙනවා :shocked:.
    ඒකට නීත්‍යානුකූල ඉඩම් ඔප්පුවක් හදාගන්නේ කොහොමද ?:)
    එහෙම කරන්න පුළුවන්ද? පුලුවන්නම් කොහොමද කරන්නේ ?
    දන්නා කෙනෙක් ඉන්නවනම් ගැත්තාට අනුකම්පා කරත්වා.:lol:
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මෙ උබ හොර ඔප්පුවක් හදන්නද ??? ඕව හෙනගහන වැඩ බන්

    හොර ඔප්පු නෙමෙයි.ඔප්පුවක් නැති ඉඩමක් තාත්තා අරන් 1900 බර ගණන් වල. ග්‍රාම සේවකත් දන්නවා.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    AGA office ekata gihilla balapathrayak ganna puluwan mama danna widiyatanam
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    අපෝ ඉඩම් ගන්නවනම් ඔප්පු පිරිසිදුද බලපල්ලා.මම අඳුනන ලෝයර් කෙනෙක් කිව්වා අද කාලේ හොඳ ඉඩමක් හොයා ගන්න ලේසි නැහැලු පිරිසිදු ඔප්පු ඵක්ක.
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    පවරලා දුන්න එකා තාම ඉන්නවද??
     

    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    නිකන් කොලේක ලියල අත්සන් කරලා පවරාගත්ත ඉඩමක් තියෙනවා :shocked:.
    ඒකට නීත්‍යානුකූල ඉඩම් ඔප්පුවක් හදාගන්නේ කොහොමද ?:)
    එහෙම කරන්න පුළුවන්ද? පුලුවන්නම් කොහොමද කරන්නේ ?
    දන්නා කෙනෙක් ඉන්නවනම් ගැත්තාට අනුකම්පා කරත්වා.:lol:
    [


    ඉඩම රජයේ එකක්ද එහෙම නැත්තම සින්නක්කර එකක්ද?
     

    Kosala Chandana

    Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    Lawyer kenekwa hamawelama katha kranna. ona tika wisathara athiwa danaganna... danna kiyana Lawyer kenek nm wade lesi....
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    If you or your predecessors were living in the property as yours for more than 10 years, first you should file an action for declaration in the District Court. Once the declaration is obtained you can get the title registered.

    That is the correct procedure.

    If you go to lawyer he will write a deed for the land, but it will be registered in a new folio. Still you can file an action for declaration after obtaining the deed. In any event it is important to obtain a declaration.
    This will take some time and also some money, depending on the lawyer. This is not a difficult thing. So first ask from few lawyers and get an idea of the prices and compare and decide.