ඔප්පුවක් ලියනකොට

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,618
    113
    ජීවිත බුක්තිය තියල ලියාගනිං කොල්ලෝ ආයෙ අපි නොකිව්වයි කියන්නෙපා.
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    763
    771
    93
    ඒකට මොකක් හරි වටිනාකමක් දාල ලියනවද?
    ඒ වටිනාකමින් 2%ක කොමිස් එකක්ද කොහෙද දෙන්න ඕනලු නේද...
    අලුත් මිලදී ගැනීමක් ද? නැත්නම් පරම්පරාවෙන් එන එකක් උඹට හම්බ වෙනවද? සින්නක්කර ලියනවද?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,645
    1
    5,988
    113
    ඔක ලියගත්තට පස්සෙ මස්සිනා අනුරාධට දෙකක් ඇණල පල්ලිය ලගට ගිහින්දා;ල අයිතිකර ගන්නව
     

    AnuradhaRa

    Well-known member
  • අලුත් මිලදී ගැනීමක් ද? නැත්නම් පරම්පරාවෙන් එන එකක් උඹට හම්බ වෙනවද? සින්නක්කර ලියනවද?
    එහෙම මොකුත් නෙමේ මචං
    අපේ අම්ම තාම මේකට ඔප්පුවක් හදල නෑ
    මේ ඉඩම අයිති වුණේ අම්මටයි අම්මගෙ මල්ලිල තුන්දෙනාටයි
    මල්ලිල තුන්දෙනාම ඉඩම විකුණල දැං මෙහෙ නෙමේ ඉන්නෙ
    අම්ම එක මල්ලි කෙනෙක්ගෙන් කොටසක් ගත්ත සල්ලි වලට

    කොටස් දෙක වෙන වෙනම තිබුණට, දෙකම එකට තනි ඔප්පුවක් නෑ
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    918
    824
    93
    ඔව් ඔව්
    දේපල ගන්න තෝ මරාවි වේලපහම එහෙම කරන්න එපා
    ඔන්න ඕක ලියලා දාපන් එක කුසේ උපන් නංගිට නේ....
    නැත්නම් නංගිගෙ බබාට ලියපන් එතකන් පණ ගැටගහගෙන හිටපන්
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,008
    1,293
    113
    එහෙම මොකුත් නෙමේ මචං
    අපේ අම්ම තාම මේකට ඔප්පුවක් හදල නෑ
    මේ ඉඩම අයිති වුණේ අම්මටයි අම්මගෙ මල්ලිල තුන්දෙනාටයි
    මල්ලිල තුන්දෙනාම ඉඩම විකුණල දැං මෙහෙ නෙමේ ඉන්නෙ
    අම්ම එක මල්ලි කෙනෙක්ගෙන් කොටසක් ගත්ත සල්ලි වලට

    කොටස් දෙක වෙන වෙනම තිබුණට, දෙකම එකට තනි ඔප්පුවක් නෑ
    නොතාරිස් කන්තෝරුවට උබේ තියෙන ඔප්පු දෙක අරන් පලයන් , ගිහින් විස්තරේ කතා කරලා කියපන්. ඔක්කොම ස්ටෙප් ටික මෙතන කොටන්න කම්මැලි . කෙටියෙන් කියනවා නම් ඕක හදන්න ඉඩමක් විකුනපුවම ඔප්පු ලියනවා විදිහට නෙවෙයි , ඉඩම් දෙක වෙනම මැනලා , UDA/ RDA හරි ඉඩම අයත් වන authority එකෙන් approval අරන් ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා .

    ඔප්පු දෙකටම අදාළ පත් ඉරු , nonvesting , survey plan , street line certificate , වරිපනම් ගෙවපුව එහෙම එකතු කරලා තියගනින් ඒවා ඕන වෙනවා ඕකට .
     
    • Like
    Reactions: RottenCOLT

    AnuradhaRa

    Well-known member
  • නොතාරිස් කන්තෝරුවට උබේ තියෙන ඔප්පු දෙක අරන් පලයන් , ගිහින් විස්තරේ කතා කරලා කියපන්. ඔක්කොම ස්ටෙප් ටික මෙතන කොටන්න කම්මැලි . කෙටියෙන් කියනවා නම් ඕක හදන්න ඉඩමක් විකුනපුවම ඔප්පු ලියනවා විදිහට නෙවෙයි , ඉඩම් දෙක වෙනම මැනලා , UDA/ RDA හරි ඉඩම අයත් වන authority එකෙන් approval අරන් ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා .

    ඔප්පු දෙකටම අදාළ පත් ඉරු , nonvesting , survey plan , street line certificate , වරිපනම් ගෙවපුව එහෙම එකතු කරලා තියගනින් ඒවා ඕන වෙනවා ඕකට .

    surveyor කෙනෙක්ට කියල ප්ලෑන් එක ඇදගත්ත
    20000 ක් ගියා ඒකට
    එයා මනින්න ආව වෙලාවෙ අපේ වරිපණම් කොල ඉල්ලගෙන බැලුව
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,008
    1,293
    113
    surveyor කෙනෙක්ට කියල ප්ලෑන් එක ඇදගත්ත
    20000 ක් ගියා ඒකට
    එයා මනින්න ආව වෙලාවෙ අපේ වරිපණම් කොල ඉල්ලගෙන බැලුව
    ඔය ඔක්කොම අරන් යන්න ඕන බන්, ඇප්ලිකේෂන් එකත් එක්ක කොපි ඇටැච් කරන්න ඕන ෆයිල් එක දාන කොට . නොතාරිස් කියල දෙයි වැඩේ .
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,405
    15,097
    113
    🌎
    කොටස් දෙක වෙන වෙනම තිබුණට, දෙකම එකට තනි ඔප්පුවක් නෑ
    දෙක එකට අල්ලලා ස්ටෙප්ලර් කරපන්. ඕවාට වැඩිය වියදම් කරන්න එපා
     
    • Haha
    Reactions: nitrox

    AnuradhaRa

    Well-known member


  • මේ වීඩියෝ එකේ කියනව, හරියට වෙළදපොල වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙව්වෙ නැත්තං
    300% ක දඩයක් වදිනව කියල, නඩුත් දානවලු :sorry:

    අපේ රටේ නීතිය ඉතිං පොඩි මිනිහටනෙ
    ලොකු මිනිස්සු මේවයින් රිංගල යනව උන්ට දඩත් නෑ නඩුත් නෑ
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    දේපල ගන්න තෝ මරාවි වේලපහම එහෙම කරන්න එපා
    ඔන්න ඕක ලියලා දාපන් එක කුසේ උපන් නංගිට නේ....
    නැත්නම් නංගිගෙ බබාට ලියපන් එතකන් පණ ගැටගහගෙන හිටපන්
    thadi bijja
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,303
    6,078
    113
    කරවල කඩයක් දාපන්කො බන්.කරවල වලට මාර ඉල්ලුමක් තියෙනවා හැබැයි ගනන්.ඔන්ලයින් උනත් විකුනන්න පුළුවන්
    ඌ කරන්න ආස නැති දෙයක් ෆෝකස් කරන්න බෑ ABCD. කනව බොනව නිදාගන්නව එලකිරි එනව වගේ ඌ ආස දේවල් කරන්න ලෙඩ මොකුත් නැ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,496
    1
    53,100
    113
    ප*යාගල
    sorry.com
    ඌ කරන්න ආස නැති දෙයක් ෆෝකස් කරන්න බෑ ABCD. කනව බොනව නිදාගන්නව එලකිරි එනව වගේ ඌ ආස දේවල් කරන්න ලෙඩ මොකුත් නැ.
    එහෙනම් ඉතින් ගෑනියෙක් ගත්තා කියල වැඩකුත් නෑ. නගිනව වෙනුවට ABCD ආවොත් 😜😜
     
    • Haha
    Reactions: Kalegana