ඒකට මොකක් හරි වටිනාකමක් දාල ලියනවද?
ඒ වටිනාකමින් 2%ක කොමිස් එකක්ද කොහෙද දෙන්න ඕනලු නේද...
ඒ වටිනාකමින් 2%ක කොමිස් එකක්ද කොහෙද දෙන්න ඕනලු නේද...
ඔව් ඔව්ජීවිත බුක්තිය තියල ලියාගනිං කොල්ලෝ ආයෙ අපි නොකිව්වයි කියන්නෙපා.
අලුත් මිලදී ගැනීමක් ද? නැත්නම් පරම්පරාවෙන් එන එකක් උඹට හම්බ වෙනවද? සින්නක්කර ලියනවද?ඒකට මොකක් හරි වටිනාකමක් දාල ලියනවද?
ඒ වටිනාකමින් 2%ක කොමිස් එකක්ද කොහෙද දෙන්න ඕනලු නේද...
එහෙම මොකුත් නෙමේ මචංඅලුත් මිලදී ගැනීමක් ද? නැත්නම් පරම්පරාවෙන් එන එකක් උඹට හම්බ වෙනවද? සින්නක්කර ලියනවද?
දේපල ගන්න තෝ මරාවි වේලපහම එහෙම කරන්න එපාඔව් ඔව්
නොතාරිස් කන්තෝරුවට උබේ තියෙන ඔප්පු දෙක අරන් පලයන් , ගිහින් විස්තරේ කතා කරලා කියපන්. ඔක්කොම ස්ටෙප් ටික මෙතන කොටන්න කම්මැලි . කෙටියෙන් කියනවා නම් ඕක හදන්න ඉඩමක් විකුනපුවම ඔප්පු ලියනවා විදිහට නෙවෙයි , ඉඩම් දෙක වෙනම මැනලා , UDA/ RDA හරි ඉඩම අයත් වන authority එකෙන් approval අරන් ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා .එහෙම මොකුත් නෙමේ මචං
අපේ අම්ම තාම මේකට ඔප්පුවක් හදල නෑ
මේ ඉඩම අයිති වුණේ අම්මටයි අම්මගෙ මල්ලිල තුන්දෙනාටයි
මල්ලිල තුන්දෙනාම ඉඩම විකුණල දැං මෙහෙ නෙමේ ඉන්නෙ
අම්ම එක මල්ලි කෙනෙක්ගෙන් කොටසක් ගත්ත සල්ලි වලට
කොටස් දෙක වෙන වෙනම තිබුණට, දෙකම එකට තනි ඔප්පුවක් නෑ
නොතාරිස් කන්තෝරුවට උබේ තියෙන ඔප්පු දෙක අරන් පලයන් , ගිහින් විස්තරේ කතා කරලා කියපන්. ඔක්කොම ස්ටෙප් ටික මෙතන කොටන්න කම්මැලි . කෙටියෙන් කියනවා නම් ඕක හදන්න ඉඩමක් විකුනපුවම ඔප්පු ලියනවා විදිහට නෙවෙයි , ඉඩම් දෙක වෙනම මැනලා , UDA/ RDA හරි ඉඩම අයත් වන authority එකෙන් approval අරන් ෆලෝ කරන්න ඕන ප්‍රොසෙස් එකක් තියෙනවා .
ඔප්පු දෙකටම අදාළ පත් ඉරු , nonvesting , survey plan , street line certificate , වරිපනම් ගෙවපුව එහෙම එකතු කරලා තියගනින් ඒවා ඕන වෙනවා ඕකට .
ඔය ඔක්කොම අරන් යන්න ඕන බන්, ඇප්ලිකේෂන් එකත් එක්ක කොපි ඇටැච් කරන්න ඕන ෆයිල් එක දාන කොට . නොතාරිස් කියල දෙයි වැඩේ .surveyor කෙනෙක්ට කියල ප්ලෑන් එක ඇදගත්ත
20000 ක් ගියා ඒකට
එයා මනින්න ආව වෙලාවෙ අපේ වරිපණම් කොල ඉල්ලගෙන බැලුව
දෙක එකට අල්ලලා ස්ටෙප්ලර් කරපන්. ඕවාට වැඩිය වියදම් කරන්න එපාකොටස් දෙක වෙන වෙනම තිබුණට, දෙකම එකට තනි ඔප්පුවක් නෑ

thadi bijjaදේපල ගන්න තෝ මරාවි වේලපහම එහෙම කරන්න එපා
ඔන්න ඕක ලියලා දාපන් එක කුසේ උපන් නංගිට නේ....
නැත්නම් නංගිගෙ බබාට ලියපන් එතකන් පණ ගැටගහගෙන හිටපන්
ඌ කරන්න ආස නැති දෙයක් ෆෝකස් කරන්න බෑ ABCD. කනව බොනව නිදාගන්නව එලකිරි එනව වගේ ඌ ආස දේවල් කරන්න ලෙඩ මොකුත් නැ.කරවල කඩයක් දාපන්කො බන්.කරවල වලට මාර ඉල්ලුමක් තියෙනවා හැබැයි ගනන්.ඔන්ලයින් උනත් විකුනන්න පුළුවන්
එහෙනම් ඉතින් ගෑනියෙක් ගත්තා කියල වැඩකුත් නෑ. නගිනව වෙනුවට ABCD ආවොත්ඌ කරන්න ආස නැති දෙයක් ෆෝකස් කරන්න බෑ ABCD. කනව බොනව නිදාගන්නව එලකිරි එනව වගේ ඌ ආස දේවල් කරන්න ලෙඩ මොකුත් නැ.