ඔප්පු / පත්ඉරු ප්‍රශ්නයක් .....

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මචංලා, අපේ ඉඩමක් විකුනන්න අදහස් කරනවා . ඒක ගන්න බලාපොරොත්තුවන කෙනෙක් මගෙන් ඉඩමේ ඔප්පුවේ කොපියක් ඉල්ලනවා (පත්ඉරුත් අපි ලග තියන නිසා දෙන්න හිතන් ඉන්නේ ). මෙහෙම දෙන එකේ අවදානමක් තියනවද ? එහෙම තියනවනම් අවදානම් රහිතව ඒක කරන්නේ කොහොමද ?

    ඉඩම ගන්න මනුස්සයාගේ පැත්තෙන් බැලුවොත් ඇත්තටම එයට බලන්න ඔප්පුව ඔනවෙනවනේ ... ඉතින් කරන්න පුළුවන් හොදම දේ මොකද්ද ?
     
    • Like
    Reactions: lasankandy and TNHM

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචංලා, අපේ ඉඩමක් විකුනන්න අදහස් කරනවා . ඒක ගන්න බලාපොරොත්තුවන කෙනෙක් මගෙන් ඉඩමේ ඔප්පුවේ කොපියක් ඉල්ලනවා (පත්ඉරුත් අපි ලග තියන නිසා දෙන්න හිතන් ඉන්නේ ). මෙහෙම දෙන එකේ අවදානමක් තියනවද ? එහෙම තියනවනම් අවදානම් රහිතව ඒක කරන්නේ කොහොමද ?

    ඉඩම ගන්න මනුස්සයාගේ පැත්තෙන් බැලුවොත් ඇත්තටම එයට බලන්න ඔප්පුව ඔනවෙනවනේ ... ඉතින් කරන්න පුළුවන් හොදම දේ මොකද්ද ?

    Number eken eyata Land registry eken balaepuluwan
     
    • Like
    Reactions: TNHM

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    denna epaa. oppu anken balaganna puluwan land registry eken. hama thanama idam horu
    Number eken eyata Land registry eken balaepuluwan

    අංකෙන් බලන්න පුලුවන්නම් දුන්නා කියලා ප්‍රශ්නයක් නෑ නේද ? අනික ඉඩමේ plan එක ඉල්ලනවා. ඉඩම ගන්න යන මිනිහා plan එක ඉල්ලන එක සාදාරනයි නේද ?
     
    • Like
    Reactions: TNHM

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,000
    13,904
    113
    126
    Hogwarts
    අංකෙන් බලන්න පුලුවන්නම් දුන්නා කියලා ප්‍රශ්නයක් නෑ නේද ? අනික ඉඩමේ plan එක ඉල්ලනවා. ඉඩම ගන්න යන මිනිහා plan එක ඉල්ලන එක සාදාරනයි නේද ?
    u loan ekak dalanam ganne owa bank eken illano title check karanna
     
    • Like
    Reactions: TNHM

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කිසි අවුලක් නෑ.ඔප්පුවෙ කොපිය දෙන්න වේන්වනෙ බන්.නොදි කොහොමද අරු පත් ඉරු බලවන්නෙ?
    ඌට ඔප්පු අන්කෙ කිවට විතරක් වැඩක් නෑ.ඔප්පුව කොපිය,සර්වේ ප්ලැන්1 කොපි1 දෙන්න වෙනව..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    math geyak wikunaddi dunna e minissunta check karala balanna
    mokada ganna ena kenat hena bayen enne idam nadu set wei kiyala, eka nisa puluwan tharam balanawa

    mokada api wikunanna yaddi hora oppu,nic hadala e wage loku gemak gahanna baha
    nikan ohe tiyana idamak nam hora oppu hadala wikunanawa
    anika me dawas wala owa karanna amarui
     
    • Like
    Reactions: usa_nihaal

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    කිසි අවුලක් නෑ.ඔප්පුවෙ කොපිය දෙන්න වේන්වනෙ බන්.නොදි කොහොමද අරු පත් ඉරු බලවන්නෙ?
    ඌට ඔප්පු අන්කෙ කිවට විතරක් වැඩක් නෑ.ඔප්පුව කොපිය,සර්වේ ප්ලැන්1 කොපි1 දෙන්න වෙනව..
    ඔව් , මටත් හිතුනේ එහෙම තමා . මට වැඩිය ඔය ඉඩම් විකිනිල්ල ගැන අවබෝදයක් නෑ..... අවදානමක් තියනවද කියලයි දැනගන්න ඕනේ උනේ
     
    • Like
    Reactions: usa_nihaal

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ෆොටෝ කොපි ගහලා.
    පැනකින් cross කරපන්.
    අයින් කරන්න අමාරු water mark දාපන් හැම තැනම.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔප්පුවේ කොපියක් දෙන්න ඔන යකෝ. පත්තිරු බලනවා කියලා බලන්නේ. ඔය ඔප්පුවේ තියන හෑල්ලෙ අයිතිය පැවරිලා තියෙන විදිහ තමා.

    අත්සන්, ID අංක , සාක්ශි වගේ උන්ගෙ විස්තර මකලා දියන්.

    ඒ මිනිහා උබ වෙන එකෙක්ගෙ ඉඩමක් හොරෙන් විකුනනවා කියලා හිතයි.

    ප්ලෑන් එකෙ කොපි එක්කුත් දීපං.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    ඔප්පුවේ කොපියක් දෙන්න ඔන යකෝ. පත්තිරු බලනවා කියලා බලන්නේ. ඔය ඔප්පුවේ තියන හෑල්ලෙ අයිතිය පැවරිලා තියෙන විදිහ තමා.

    අත්සන්, ID අංක , සාක්ශි වගේ උන්ගෙ විස්තර මකලා දියන්.

    ඒ මිනිහා උබ වෙන එකෙක්ගෙ ඉඩමක් හොරෙන් විකුනනවා කියලා හිතයි.

    ප්ලෑන් එකෙ කොපි එක්කුත් දීපං.
    Good advice !
     
    • Like
    Reactions: lasankandy

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔප්පුවේ කොපියක් දෙන්න ඔන යකෝ. පත්තිරු බලනවා කියලා බලන්නේ. ඔය ඔප්පුවේ තියන හෑල්ලෙ අයිතිය පැවරිලා තියෙන විදිහ තමා.

    අත්සන්, ID අංක , සාක්ශි වගේ උන්ගෙ විස්තර මකලා දියන්.

    ඒ මිනිහා උබ වෙන එකෙක්ගෙ ඉඩමක් හොරෙන් විකුනනවා කියලා හිතයි.

    ප්ලෑන් එකෙ කොපි එක්කුත් දීපං.
    :yes: :yes: :yes:
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    balanna ena hama ekaatama copy denna epa.. gannama sure pita inna ekekta dunnata kamak naha. anika copy eka denna kalin poddak ganna ekaage profile ekath ahala balapan. daspa dial ekakda, game kaarayekda kiyala therenawane ethakota..

    mehema kiwata samahara welawata doctorsla engineerslata wada daspa dial gawa honda quality thiyenawa. eka ithin manussaya matha thamai.

    api idamak ganna giyath oya tikama ownergen illanawaneh machan.. oppuwe no eka thibbanam eyatama kachcheriyen path iru check karaganda puluwan. one day karaganna puluwan podi gaanak yanne.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    balanna ena hama ekaatama copy denna epa.. gannama sure pita inna ekekta dunnata kamak naha. anika copy eka denna kalin poddak ganna ekaage profile ekath ahala balapan. daspa dial ekakda, game kaarayekda kiyala therenawane ethakota..

    mehema kiwata samahara welawata doctorsla engineerslata wada daspa dial gawa honda quality thiyenawa. eka ithin manussaya matha thamai.

    api idamak ganna giyath oya tikama ownergen illanawaneh machan.. oppuwe no eka thibbanam eyatama kachcheriyen path iru check karaganda puluwan. one day karaganna puluwan podi gaanak yanne.

    අන්න එක නම් ඇත්ත. එන හැම එකාටම දෙන්න හොද නෑ. ගන්නම නම් එන්නෙ දෙන එක අවුලක් නෑ.
     
    • Like
    Reactions: Any.key and meex

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    photo copy ekak gahala

    uda indan pahalata harahata rathu/kalu/nil iri 3k vithara lokuwata gahanna
    seel gahala hiyana eewa kathirayakin kapanna
    DUPLICATE COPY kiyala lokuwata liyanna
    denna
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    කොපියක් දුන්න කියලා මුකුත් වෙන්නෙ නෑ බං,,,, බයම නන් කේවියට් එකක් ගහලා රෙජිස්ටර් කරලා තියපන් එතකොට මොකෙට්ටවත් අත තියන්න බෑ