ඔප්පු ප්‍රශ්නයක් plz help

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔප්පු ප්‍රශ්නයක් plz help

    මචන්ල ප්‍රකාශන ඔප්පුවක් කියන්නෙ මොකක්ද? ඒකෙ වලංගු භාවය අඩුයිද?? ඒකිව්වෙ මොකක් හරි ඉඩං කේස් එකක් හරි මොකක් හරි ගියොත් ඒක උසාවියෙන් පිලිගන්නෙ නැති සීන් එකක් තියෙනවද??
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ara holman gedara gannada yanne?

    :lol::lol:
    ඒක ගත්ත බන්.මේ අපේ ලෝයර් කාරය ඒකට ලියල තියෙන්නෙ ප්‍රකාශන ඔප්පුවක්ද මොකක්ද කියල මෙහෙ ග්‍රාමසේවක කාරය කිව්ව.දැන් අපි පදින්චියට ඇවිල්ල මාසයක් විතර වෙනව මචන් මේකට.ගෙදරනන් අත උඩින් හැබැයි ඒගානට මචන්.මුලු ගේම ෆුල් ටයිල් ඔක්කොම පහසුකම් තියෙනව.සුපිරි බාත් රූම් දෙකකුත් තියෙනව!! :):yes::P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469

    ithin oka hoda ganakata wikunala thawa hoda geyak ganin :cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ithin oka hoda ganakata wikunala thawa hoda geyak ganin :cool:

    මේක විකුනන්න හිතෙන්නෙත් නෑ බන් දැන්.මේක අපිට විකුනපු කෙනා ආපහු රටගියා මචන් එයාට එහෙ සිටිසන් තියෙනව.සල්ලි හදිස්සි හින්ද තමයි මේ ගානට විකුනල ගියේ:):yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    මේක විකුනන්න හිතෙන්නෙත් නෑ බන් දැන්.මේක අපිට විකුනපු කෙනා ආපහු රටගියා මචන් එයාට එහෙ සිටිසන් තියෙනව.සල්ලි හදිස්සි හින්ද තමයි මේ ගානට විකුනල ගියේ:):yes:

    ela ela congratz man:cool:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    avatar80976_7.gif
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන්ල ප්‍රකාශන ඔප්පුවක් කියන්නෙ මොකක්ද? ඒකෙ වලංගු භාවය අඩුයිද?? ඒකිව්වෙ මොකක් හරි ඉඩං කේස් එකක් හරි මොකක් හරි ගියොත් ඒක උසාවියෙන් පිලිගන්නෙ නැති සීන් එකක් තියෙනවද??

    ප්‍රකාශන ඔප්පුවකින් කරන්නේ title එක register වෙනකොට ප්‍රමුඛතාවය ලැබෙන එක විතරයි. ප්‍රකාශන ඔප්පුවකින් අයිතිය ගැන කියවෙන්නේ නෑ. ඕන එකෙක්ට අහවල් ඉඩම මගේ කියල ප්‍රකාශන ඔප්පුවක් ලියවගන්න පුළුවන්. ඕක නිකම් මම මට කැමති එකක් මගේ කියල මමම කියාගන්නවා වගේ වැඩක්. උසාවි ගියොත් ප්‍රකාශන ඔප්පුවක් තිබු පමණින් ඉඩමේ අයිතිය ලැබෙන්න නෑ කොහොමත්
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ප්‍රකාශන ඔප්පුවකින් කරන්නේ title එක register වෙනකොට ප්‍රමුඛතාවය ලැබෙන එක විතරයි. ප්‍රකාශන ඔප්පුවකින් අයිතිය ගැන කියවෙන්නේ නෑ. ඕන එකෙක්ට අහවල් ඉඩම මගේ කියල ප්‍රකාශන ඔප්පුවක් ලියවගන්න පුළුවන්. ඕක නිකම් මම මට කැමති එකක් මගේ කියල මමම කියාගන්නවා වගේ වැඩක්. උසාවි ගියොත් ප්‍රකාශන ඔප්පුවක් තිබු පමණින් ඉඩමේ අයිතිය ලැබෙන්න නෑ කොහොමත්

    අප්පටසිරි එහෙමත් සීන් එකක්ද බන් හුටා.දැන් ඉතින් මේකට මොකක්ද කරන්න ඕන??:shocked::frown:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අප්පටසිරි එහෙමත් සීන් එකක්ද බන් හුටා.දැන් ඉතින් මේකට මොකක්ද කරන්න ඕන??:shocked::frown:

    මෙහෙමයි මචන් case එකේ හැම කරුණක්ම දන්නේ නැතුව හරියට මොනවත් කියන්න බෑ. සමහරවිට උඹේ lawyer මොකක් හරි හේතුවක් හින්ද තමයි deed of declaration එකක් ලියන්න ඇත්තේ. Lawyerත් එක්ක කතා කරලා සැකයක් තියෙනවනම් විසඳගන්න එක තමයි හොඳම දේ. මොකද උඹේ lawyer ඔය case එකට අදාළ හැම පොඩි කරුණ පවා දන්නවනේ :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙහෙමයි මචන් case එකේ හැම කරුණක්ම දන්නේ නැතුව හරියට මොනවත් කියන්න බෑ. සමහරවිට උඹේ lawyer මොකක් හරි හේතුවක් හින්ද තමයි deed of declaration එකක් ලියන්න ඇත්තේ. Lawyerත් එක්ක කතා කරලා සැකයක් තියෙනවනම් විසඳගන්න එක තමයි හොඳම දේ. මොකද උඹේ lawyer ඔය case එකට අදාළ හැම පොඩි කරුණ පවා දන්නවනේ :)

    ඌ හදන්නෙ මොකක් හරි නඩුවක් හරි මොකක් හරි ගියොත් ඒකෙනුත් ගාන කඩාගන්නද දන්නෙ නෑ බන්.උට මාර හදිස්සියක් තිබුනෙ මේකෙ ඔප්පු ගාස්තු ගන්න.මේක මචන් මෙහෙම සීන් එකක් සරලවම කිව්වොත්.ඒකිව්වෙ මේ ඉඩම හරියටම බෙදුනු ඉඩමක් නෙමෙයි ඒකිව්වෙ මේ ඉඩම තියෙන ඔරිජිනල් ඉඩම ඉඳන්.හැබැයි මේ මුලු ඉඩම පර්ච් 30ක් භුක්තියට තමයි අයිතිවෙලා තියෙන්නෙ නඩුවකින් මේ ගෙදර හදපු කෙනාගෙ අම්මට.ඒකෙන් තමයි එයා දුවට පර්ච් 15ක් දීල තියෙන්නෙ ගෙයක් හදාගන්න කියල එතනත් පොඩි අව්ලක් තියෙනව මචන්.බලපන් මේවගේ කේස් වලදි ලෝයර්ලවත් විශ්වාස කරන්න බෑ දැන් කාලෙ.උනුත් බලාගෙන ඉන්නෙ කාගෙන්හරි ගාන කඩාගන්න.......
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මේක විකුනන්න හිතෙන්නෙත් නෑ බන් දැන්.මේක අපිට විකුනපු කෙනා ආපහු රටගියා මචන් එයාට එහෙ සිටිසන් තියෙනව.සල්ලි හදිස්සි හින්ද තමයි මේ ගානට විකුනල ගියේ:):yes:
    හොල්මන් හින්ද යකෝ ඕක ඔය ගානට වික්කෙ. :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Podi Silva - පොඩි සිල්වා;21344574 said:
    ට හිකේ ඩොටේ
    කොළබ හතෙන් ලයින් කරන්න එපැයි

    කවුද උඹද සල්ලි දෙන්නෙ?:P:rofl: