ඔප්පු ප්‍රශ්නයක් plz help
මචන්ල ප්‍රකාශන ඔප්පුවක් කියන්නෙ මොකක්ද? ඒකෙ වලංගු භාවය අඩුයිද?? ඒකිව්වෙ මොකක් හරි ඉඩං කේස් එකක් හරි මොකක් හරි ගියොත් ඒක උසාවියෙන් පිලිගන්නෙ නැති සීන් එකක් තියෙනවද??