ඔප්පු හෙල්ප්

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ඔප්පු හෙල්ප්
    මචන්ලා මගේ අතින් මගේ ඉඩමේ ඔප්පුව අස්ථාන ගත වෙලා. හැබැයි එක බිම් සවියේත් register වෙලා එකේ original එක තියනවා original ඔප්පුව තමා නැති වෙලා තියෙන්නේ.
    දන්නා කෙනෙක් කියනවද ඔප්පුව ආයිත් ගන්නේ කොහොමද කියලා??
    ගන්නවානම් මොනවද කරන්න ඕනේ කියලා??
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බිම් සවිය තියෙනව නම් පරණ එක ආය ඕනි වෙන්නෙ නැතිවෙයි මොකද බිම් සවිය එක තමා valid

    sure da umbata?
    man me baye hitiye mara case ekane oka nathi unoth wena ekketa hambunoth horata hadala gattahakine dan dannawane ape oppuwath na kiyala
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    sure da umbata?
    man me baye hitiye mara case ekane oka nathi unoth wena ekketa hambunoth horata hadala gattahakine dan dannawane ape oppuwath na kiyala

    එහෙම අවුලක් නෑ..ග්‍රාම සේවක කිව්වෙ අලුත් බිම් සවිය ඔප්පුව තමා වලංගු කියල(උබලගෙ ග්‍රාමයගෙන් ඇහැව්වොත් හරිම විස්තරේ කියයි)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    sure da umbata?
    man me baye hitiye mara case ekane oka nathi unoth wena ekketa hambunoth horata hadala gattahakine dan dannawane ape oppuwath na kiyala

    එහෙම අවුලක් නෑ..ග්‍රාම සේවක කිව්වෙ අලුත් බිම් සවිය ඔප්පුව තමා වලංගු කියල(උබලගෙ ග්‍රාමයගෙන් ඇහැව්වොත් හරිම විස්තරේ කියයි)

    Mata mathakai Thanujakath okama kiwwa eyage thread eke. Poddak hoyala balanna
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana

    එහෙම අවුලක් නෑ..ග්‍රාම සේවක කිව්වෙ අලුත් බිම් සවිය ඔප්පුව තමා වලංගු කියල(උබලගෙ ග්‍රාමයගෙන් ඇහැව්වොත් හරිම විස්තරේ කියයි)

    Mata mathakai Thanujakath okama kiwwa eyage thread eke. Poddak hoyala balanna

    thanks dennatama
    lawyer kenekgen ahuwanam hari