ඔප්පු හෙල්ප්
මචන්ලා මගේ අතින් මගේ ඉඩමේ ඔප්පුව අස්ථාන ගත වෙලා. හැබැයි එක බිම් සවියේත් register වෙලා එකේ original එක තියනවා original ඔප්පුව තමා නැති වෙලා තියෙන්නේ.
දන්නා කෙනෙක් කියනවද ඔප්පුව ආයිත් ගන්නේ කොහොමද කියලා??
ගන්නවානම් මොනවද කරන්න ඕනේ කියලා??