ඔපිස් මිත්‍රවරු....

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පිළිවෙලටම හරියටම කිව්වොත් මෙහෙමයි.

    1. Outlook - To check Office mails. මොන වගේ මරාලයක් කඩන් වැටිලද දන්නෙ නෑනෙ නිදාගත්ත ටිකට :rofl:

    2. Facebook - Scrolling. එකෙක්ටවත් ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයාර් එකක් කරන්නෙ නෑ ඔහේ බලන් යනවා :P

    3. ERP - ස්ටේටස් චෙක් කරන්න.

    4. Gmail - පර්සනල් මේල් ටික චෙක් කරන්න.

    5. ඊළඟට මේ ටිකේ නං එළකිරි.කොම් - ගොන් ආතල් නැරඹීම සහ ගොන් ආතල් ගැනීම සඳහා.:rofl:
     
    • Like
    Reactions: saja

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාළුවා;23202818 said:
    පිළිවෙලටම හරියටම කිව්වොත් මෙහෙමයි.

    1. Outlook - To check Office mails. මොන වගේ මරාලයක් කඩන් වැටිලද දන්නෙ නෑනෙ නිදාගත්ත ටිකට :rofl:

    2. Facebook - Scrolling. එකෙක්ටවත් ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයාර් එකක් කරන්නෙ නෑ ඔහේ බලන් යනවා :P

    3. ERP - ස්ටේටස් චෙක් කරන්න.

    4. Gmail - පර්සනල් මේල් ටික චෙක් කරන්න.

    5. ඊළඟට මේ ටිකේ නං එළකිරි.කොම් - ගොන් ආතල් නැරඹීම සහ ගොන් ආතල් ගැනීම සඳහා.:rofl:

    ha ha haaa patta saho... oya widiya tamay apith