![]()
ස්‌ථිරසාර වූ නොනැමෙන තද සිතක් ඇති තමන් විසින්ම සකස් කරගත් රාමුවක් තුළම කොටුවී සැලසුම් සහගතව කල්පනාකාරීව ජිවිතය කරයි බොහෝ දේ සිතේ තබා ගැනීමට දක්‌ෂ වේ. තම අභිමතය පරිදි සෑම කටයුත්තක්‌ම කිරීමට පෙළඹෙන ඔබ විවිධ උපක්‍රම යොදමින් ඒවා සාර්ථකත්වය කරා ගෙන යැමට දැඩි උත්සාහයක යෙදෙන අතර කිසිදු අවස්‌ථාවක තමනට වන කොතරම් විශාල පාඩුවක් වුවද එය පාඩවුක් ලෙස පිළිගැනීමට දැඩි අකමැත්තක් දක්‌වනවා මෙන්ම කිසියම් හේතුවක් ඇතිව හෝ නැතිව මෙකී සියලු දේ අන්‍යයන්ගෙන් සඟවා තබා ගැනීමට ද උත්සාහ දරයි.
දැන් කියපන් බලන්න මේවා කියන්නේ කොහොමද කියලා. Social media mining ද? නැත්නම් උඹ එවත් එක්ක Psychoanalysis වගේ කරනවද? එහෙමත් නැත්නම් පොස්ට් එක දාපු වෙලාවට එන නැකතටද ?






