ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar225222_4.gif

    පහසුවෙන් ශාරීරික හා මානසික බිද වැටීම් වලට ලක්වන අයෙකි. එමෙන්ම අවිවේකීය. පහසුවෙන් රැවටිය හැකි අයකුද ලෙසද සැලකේ. යහපත් සංකල්පනා වලින් යුක්ත ඔබ ලිවීම, කියවීම, ගායනය වැනි අංශ වලට දක්ෂතා දක්වයි. සමාජශිලී අයෙකි. ඉතා තියුණු පරිකල්පන ශක්තියක් ඔබ සතු වේ. ඔබ ආදරණීය අයෙකි. නමුත් ඉතා සංවේදීය. ජීවිතය පුරා කිහිප විටක් බිදවැටීම් සිදු විය හැකිය.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar175895_3.gif

    ඔබ සර්වශුභවාදී පුද්ගලයකු ලෙස හැදින්විය හැකිය. විවිධ හේතූන් නිසා ඔබ තනිපුද්ගලවාදියකු ලෙසද කටයුතු කරයි. තියුණු විශ්ලේෂණ හැකියාවක් ඔබ සතුය. ඒ මගින් තර්කානුකූලව සිතීමට ඔබ පෙළඹේ. ඔබ ආධ්‍යාත්මිකව බොහෝ ශක්තිමත් අයෙකි. බොහෝ සංවේදීය. ඔබ බොහෝ විට කල් ගෙවන්නේ නම් දෙයක් පිළිබද කලකිරීමෙනි. නිසි පිළිවෙලකට වැඩ කිරීමට ඔබ තැත් නොකරයි. තනිවී වැඩ කිරීමට ඔබ කැමතිය. නැතිනම් සියල්ලම තමා යටතේ පාලනය කිරීමට කැමතිය. මධ්‍යස්ථව සිතයි. ටිකක් මුරණ්ඩු වේ.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar529590_1.gif

    නිරන්තරයෙන්ම තම පවුලේ සාමාජිකයන් සමග ඉතා ශක්තිමක් බැදීමක් පවතී. ඉතා යහපත් දෙමව්පියෙක් හෝ ගුරුවරයෙක් වීමට ඔබට හැකියාව ඇත. ඔබ බොහෝ වගකීම් දැරිය හැකි දක්ෂ අයෙකි. අන්‍යයන් අතර එකමුතුකම පවත්වාගැනීමට ඔබ නිරන්තරයෙන් උත්සාහ ගනී. නිරීක්ෂනය, අධ්‍යයනය හා ගවේශනය කිරීම තුලින් යමක් ඉගෙන ගැනීමට ඔබ යොමු වේ. කලා අංශයේ ඔබට බොහෝ දුර ගමන් කල හැකිය. ඔබ නිර්ලෝභී අයකු ලෙස සැලකේ. නමුත් සමහර අවස්ථා වලදී ටිකක් මුරණ්ඩු චරිතයකි.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar298688_2.gif

    ඔබ මධ්‍යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම් ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ. පුළුල් දැක්මක් ඇත. සංවේදීය. නමුත් හැගීම් සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී පෙනෙන අයෙකි. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට ඔබ ප්‍රිය කරයි. අසීරු අවස්ථා වලටද මුහුණදීමට සිදුවිය හැකිය. විවාහයෙන් පසුවද ඔබ ඔබේ හැගීම් වෙනස් කර නොගනී. ඉක්මනින් කලබලයට පත්වන ඔබ ලේසියෙන් කෝපයට පත්වේ
     
    • Like
    Reactions: prabo22

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar364886_4.gif

    මිහිරි වචන කතා කරයි. දීර්ඝායුෂ විඳීමේ වාසනාව ඇත. අන්‍යයන්ට සංග්‍රහ කිරීමට දක්‍ෂය. පියකරු රූ සපුවක්‌ හිමි විය යුතුය ගුප්ත විද්‍යාවට ලැදිකමක් දක්වයි පියකරු අවංක සහකාරියක් හිමි අයෙකි.
     
    • Like
    Reactions: sudathmadusanka

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar494178_3.gif

    බොහෝ වස්‌තු සම්පත් ලැබීමේ වාසනාව ඇත. හැම විටම ආත්ම ගෞරවය ආරක්‍ෂා වන අයුරින් ක්‍රියා කරයි. එකමුතුකම අගය කරයි. තමාට හතුරුකම් කළ අය සමගද සහයෝගයෙන් කටයුතු කරයි. සැප විඳීමට වාසනාව ඇත. .
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,624
    1,565
    113
    avatar298688_2.gif

    ඔබ මධ්‍යස්ථව සිතන අයෙකි. නමුත් ඔබේ සැලසුම් ඔබට රිසි ආකාරයට සිදු කිරීමට බාධා ඇතිවේ. පුළුල් දැක්මක් ඇත. සංවේදීය. නමුත් හැගීම් සගවා තබාගැනීමට ඔබ පෙළඹේ. ඔබ ඔබේ සමහර ගති ගුණ නිසා සමාජයේ කැපී පෙනෙන අයෙකි. අවවාද පිළිගැනීමට තරමක මැලිකමක් දක්වයි. අත්දැකීම් තුලින් ඉගෙනගැනීමට ඔබ ප්‍රිය කරයි. අසීරු අවස්ථා වලටද මුහුණදීමට සිදුවිය හැකිය. විවාහයෙන් පසුවද ඔබ ඔබේ හැගීම් වෙනස් කර නොගනී. ඉක්මනින් කලබලයට පත්වන ඔබ ලේසියෙන් කෝපයට පත්වේ

    ammata siri pattane ban,, :yes::yes: rep+++++ wadi wadiyen sasthara keepata labewa,,
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar477838_15.gif

    මුහුණ වටකුරුය. තොල් පළල්ය. කන්දෙක තරමක්‌ විශාලවෙයි. උතුම් ගුණ ඇති ගුණවත් අයෙකි පරිත්‍යාගශීලී බව කැපී පෙනෙන අතර වියදම් කිරීමටද ශූරය. උසස්‌ ඉගෙනීමක්‌ ලබා උසස්‌ තත්ත්වයකට පැමිණීමට වාසනාව ඇත. සුළු සිද්ධියකින් පවා ඔබ මහත් කැලඹීමකට හා බියට පත්වෙති. හොඳ ඉගෙනීමක්‌ ඇතිනමුත් උඩඟු ගතියක්‌ද පෙන්නුම් කරයි. තම බිරිඳට ඉතාමත් ආදරය කරයි. -
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    avatar364886_4.gif

    මිහිරි වචන කතා කරයි. දීර්ඝායුෂ විඳීමේ වාසනාව ඇත. අන්‍යයන්ට සංග්‍රහ කිරීමට දක්‍ෂය. පියකරු රූ සපුවක්‌ හිමි විය යුතුය ගුප්ත විද්‍යාවට ලැදිකමක් දක්වයි පියකරු අවංක සහකාරියක් හිමි අයෙකි.

    sahenta hari wage kiyala thiyana ewanam..... rep+++
    අවංක සහකාරියක් හිමි අයෙකි- Meka aththaweida anagathe....:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙදෝ.....
    උඹ මං ගැන කිව්ව ටික නං කියල තියෙන්නේ පුතෝ මං කිරියෙ කරන කියන දේවල් බලලා.
    මොකද මගේ අවතාරෙන් උඹට කියන්න පුළුවන් දේවල් තුනයි.
    මම පැරණි දේ අගය කරන-සම්ප්‍රදායික සහ -දැඩිමතධාරි කෙනෙක් කියන එක.....

    උඹ මං ගැන කියයි කියල හිතපු දේවල් නං කියලා නෑ. මොකද අන්න ඒව කිව්ව නං නං තමා උඹ වැඩ්ඩා.....

    එනිවේ..තෑන්ක්ස්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    avatar494178_3.gif

    බොහෝ වස්‌තු සම්පත් ලැබීමේ වාසනාව ඇත. හැම විටම ආත්ම ගෞරවය ආරක්‍ෂා වන අයුරින් ක්‍රියා කරයි. එකමුතුකම අගය කරයි. තමාට හතුරුකම් කළ අය සමගද සහයෝගයෙන් කටයුතු කරයි. සැප විඳීමට වාසනාව ඇත. .
    :shocked::shocked:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    වෙදෝ.....
    උඹ මං ගැන කිව්ව ටික නං කියල තියෙන්නේ පුතෝ මං කිරියෙ කරන කියන දේවල් බලලා.
    මොකද මගේ අවතාරෙන් උඹට කියන්න පුළුවන් දේවල් තුනයි.
    මම පැරණි දේ අගය කරන-සම්ප්‍රදායික සහ -දැඩිමතධාරි කෙනෙක් කියන එක.....

    උඹ මං ගැන කියයි කියල හිතපු දේවල් නං කියලා නෑ. මොකද අන්න ඒව කිව්ව නං නං තමා උඹ වැඩ්ඩා.....

    එනිවේ..තෑන්ක්ස්
    ඔය අවටාර් එකේ තියෙන්නෙ මොකක්ද?:eek: