ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar513888_2.gif

    ඔබ හුගක් හැකියාවන් තියෙන කෙනෙක්... නමුත් ඔබේබ හැකියාවන්ට නියම තැනක්, වටිනාකමක් ලැබිලා නෑ තාම
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar94875_4.gif

    ඔයා ගොඩක් සෘජු අදහස් තියෙන කෙනෙක් මොකක් හරි කීවොත් කීවම තමා අය අම්ම මුත්ත කීවත් ඒකනම් වෙනස් කරන්නෙ නෑ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar543337_3.gif

    වයසට වඩා හුගක් මුහුකුරා ගිහින්... සමාජෙ ගැන ගොඩක් අත්දැකීම් තියෙනව වගේම අනෙක් අයට හොද නරක කියල දෙන්න යනව ඒ වගේ වෙලාවට සමහරු ඔයාව අවතක්සේරුවටත් ගන්නව
     
    • Like
    Reactions: NK123

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar329688_6.gif

    උපන් හපන්කම් ගොඩක් කරපින්නාගෙන උපන්න කෙනෙක් ඒත් තමන්ගෙ සැබෑ දක්ෂතාවය තියෙන මාර්ගය ඔබගෙන් ගිලිහෙනව නමුත් ලද දෙයින් සතුටු වීමේ ගුණය ඔබගේ මහ ඉහලින් තියෙනව ඉතාමත් සංවේදී හිතක් තියෙන ඔබ කන්න නැති මනුස්සයෙක් කකා ඉන්න බත්පත ඉල්ලුවත් ඒකත් දෙනතරම් ඔබ නිර්ලෝබියි ඒ වගේම බොරුවනම් පෙන්නන්නම බෑ ඔබට බොරුවක් කරනව කියන්නෙ නයාට ගහල පොල්ල වරද්දගත්ත වගේ තමා...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar301955_1.gif

    කවුරුත් නැති තැනකදි මහ ලොක්කෙක් වගේ කෑ ගැහුවත් ගොඩක් අය ඉන්න තැනකදි ඔයා පොඩි සබකෝල ගතියක් දක්වනව ඔයා ගොඩක් අයට ආදරය කලත් ඒක කෙලින් කියන්න බැරිකම නිසා ඔයාගෙ ජීවිතෙන් වටිනා අය ඈත් වෙලා තියෙනව
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    avatar329688_6.gif

    උපන් හපන්කම් ගොඩක් කරපින්නාගෙන උපන්න කෙනෙක් ඒත් තමන්ගෙ සැබෑ දක්ෂතාවය තියෙන මාර්ගය ඔබගෙන් ගිලිහෙනව නමුත් ලද දෙයින් සතුටු වීමේ ගුණය ඔබගේ මහ ඉහලින් තියෙනව ඉතාමත් සංවේදී හිතක් තියෙන ඔබ කන්න නැති මනුස්සයෙක් කකා ඉන්න බත්පත ඉල්ලුවත් ඒකත් දෙනතරම් ඔබ නිර්ලෝබියි ඒ වගේම බොරුවනම් පෙන්නන්නම බෑ ඔබට බොරුවක් කරනව කියන්නෙ නයාට ගහල පොල්ල වරද්දගත්ත වගේ තමා...

    මේකනන් ගොඩක් දුරට හරි වගේ.මොකද දත් කිබුල කියන්නෙ මමත් එලකිරි එකේ ගොඩක් ගරු කරන සාමාජිකයෙක්.මිනිහ සෑහෙන්න හොද ගතිගුන තියෙන,අවන්ක තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න පොරක්.මිනිහගෙ කෑම හදන්න තියෙන දක්ෂතාවය විශේෂයෙන්ම අගය කරන්න වටිනව!!
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar544463_15.gif

    ඔයා ගොඩක් නිහඩව තනියම ඉන්න තමයි කැමති

    avatar35724_20.gif

    ඔයා ගෙලාඩක් ඉක්මනින් නරක දේවල් වලට යොමු වෙන කෙනෙක් ඒ හිත පාලනය කරගන්න අමාරු නිසා
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    අඩේ මම නම් මෙකට අලුත් තමයි‍. මංගැනත් කියපංකෝ ඉතිං බලන්න.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar37364_4.gif

    ඔයා ගොඩක් වෙලාවල් වලට පැරණි දේවල් වලට ආස කරන කෙනෙක් ඒ සම්බන්ධ දේවල් සොයන්න ආස කෙනෙක් ඔයාට ගොඩක් වෙලාවට ලගින් තියාගෙන ඉන්න වෙන්නෙ ඔයාගෙ අදහස් හා ගැලපෙන්නෙ නැති කෙනෙක් :sorry:

    avatar482722_20.gif

    අනිත් කෙනෙක් කරන දෙයක් බලාගෙන ඉදල ඔයා ඒක එයාට කලින් කරනව හැබැයි ඔයා කොපි කලාට අවසන් පුතිපලයෙදි අනිත් කෙනාට වඩා ඔයා ඉදිරියෙන් ඉන්නව

    avatar555320_5.gif

    ඔයා ඔයාගෙ පවුලෙ වැඩිම අධයාපනයක් ලබපු ඒ වගේම වැඩිම දැනුමක් තියෙන කෙනා ඒ ගැන ඔයාගෙ පුවුලෙ අය ගොඩක් සතුටු වෙනව
     
    • Like
    Reactions: KingCM

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar555482_1.gif

    ඔයාට මොකක් හරි ඕන උනොත් ඒක හොදින් හරි නරකින් හරි ගන්නව ආදරයෙදිත් එහෙමයි.. කෙල්ලෙක්ගෙන් අහල බෑ කීවොත් හා කියනකන් පස්සෙන් යන පොරක්
     
    • Like
    Reactions: Dishta Didin

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    avatar555320_5.gif

    ඔයා ඔයාගෙ පවුලෙ වැඩිම අධයාපනයක් ලබපු ඒ වගේම වැඩිම දැනුමක් තියෙන කෙනා ඒ ගැන ඔයාගෙ පුවුලෙ අය ගොඩක් සතුටු වෙනව

    tx bro හරියට හරි.
    උඹ ගොඩක් අයගේ හරියට කියලනේ මචං :)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar258970_1.gif

    ටිකක් අත්මාර්තකාමියි ඒත් ලෝබ කමක්නම් හිතේ ගෑවිලාවත් නෑ භූමිය සම්බන්ධ දේවලින් ඔයාට ගොඩක් වාසි තියෙනව පොලවත් එක්ක කරන වැඩ කිරිගහට ඇන්න වගේ හරියනව
     
    • Like
    Reactions: san2d3 and ITtec

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔයාට මොකක් හරි ඕන උනොත් ඒක හොදින් හරි නරකින් හරි ගන්නව ආදරයෙදිත් එහෙමයි.. කෙල්ලෙක්ගෙන් අහල බෑ කීවොත් හා කියනකන් පස්සෙන් යන පොරක්
    එළකිරි... :D
    11.gif