![]()
උපන් හපන්කම් ගොඩක් කරපින්නාගෙන උපන්න කෙනෙක් ඒත් තමන්ගෙ සැබෑ දක්ෂතාවය තියෙන මාර්ගය ඔබගෙන් ගිලිහෙනව නමුත් ලද දෙයින් සතුටු වීමේ ගුණය ඔබගේ මහ ඉහලින් තියෙනව ඉතාමත් සංවේදී හිතක් තියෙන ඔබ කන්න නැති මනුස්සයෙක් කකා ඉන්න බත්පත ඉල්ලුවත් ඒකත් දෙනතරම් ඔබ නිර්ලෝබියි ඒ වගේම බොරුවනම් පෙන්නන්නම බෑ ඔබට බොරුවක් කරනව කියන්නෙ නයාට ගහල පොල්ල වරද්දගත්ත වගේ තමා...

![]()
ඔයා ඔයාගෙ පවුලෙ වැඩිම අධයාපනයක් ලබපු ඒ වගේම වැඩිම දැනුමක් තියෙන කෙනා ඒ ගැන ඔයාගෙ පුවුලෙ අය ගොඩක් සතුටු වෙනව

එළකිරි...ඔයාට මොකක් හරි ඕන උනොත් ඒක හොදින් හරි නරකින් හරි ගන්නව ආදරයෙදිත් එහෙමයි.. කෙල්ලෙක්ගෙන් අහල බෑ කීවොත් හා කියනකන් පස්සෙන් යන පොරක්