ඔබගැන-අනිත්අය-හිතන-හැටි

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Rex921
    කිසිම අරමුණක් නැති ඒ කියන්නෙ දෙයක් ගැන ස්ථාවර බවක් නැති මොකක් හරි ගන්න ගියොත් එකත් හොදයි මේකත් හොදයි කියල හිත හිත ඉන්න කෙනෙක්
    මේ ටික නම් හරි වෙදෝ.......Rep+ :lol:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar550331_10.gif

    ‍තමන්ගෙ ජීවිතයට අරමුනක් ටාගට් එකක් තියෙනව ඔයා ඒකට යන්න ගොඩක් උත්සාහ කරනව
     
    • Like
    Reactions: Bakamuna69

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar538768_1.gif

    කාට හරි අන්චියක් අදින්න බාල්දියක් පෙරලන්න තමා හැම තිස්සෙම හිත
    හැබැයි ආතල් එකට ඒක නිසා මෙයාගෙ යාලුවෝ මෙයාව ආසරේ කරන්නෙ මිනිහ ගැන දැනගෙන
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar499418_1.gif

    හිතේ පොඩි කලාත්මක හැකියාවන් තියෙන කෙනෙක් ඒක උපතින්ම ආපු දෙයක්
    සංගීතයට සවන් දෙන්න හරවත් කලා කෘතියක් කියවලා එහෙම නැත්තම් බලල රසවිදින්න කැමති කෙනෙක්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar491299_5.gif

    කොච්චර අතේ සල්ලි තිබ්බත ඒක කලමනාකරණය කරගන්න බැරි පුද්ගලයෙක් අනවශ්‍ය දේවල් වලට හරියට සල්ලි වියදම් කරල පස්සෙ පසුතැවෙන කෙනෙක්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar383132_16.gif

    ආගමට දහමට ගොඩක් බරයි.. කොච්චර මානසික ආතතියක් ඇති උනත් ඒක ඔයාට තියෙන්නෙ විනාඩි කීපයයි ඔයා දන්නව හිත නිදහස්කර ගන්න හැටි... හරිම සංකීර්ණ පුද්ගලයෙක්
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar525534_1.gif

    හොද පර්සනලිටි එකක් තියෙන කෙනෙක් ඒත් ඔයාගෙ පොඩි දුර්වල කමක් තියෙනව ගෑනු ලමයි දකිද්දි ඉන්න බැරි ගතියක් තියෙනව
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar543121_7.gif

    ළමයින්ට ගොඩක් ආදරෙයි... ඔයා හුරතල් කරන්න කැමති පොඩ්ඩෙක් ඔයාට ඉන්නව ඔයා එයත් එක්ක කාලෙ ගෙවන්න කැමතියි
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    avatar543121_7.gif

    ළමයින්ට ගොඩක් ආදරෙයි... ඔයා හුරතල් කරන්න කැමති පොඩ්ඩෙක් ඔයාට ඉන්නව ඔයා එයත් එක්ක කාලෙ ගෙවන්න කැමතියි

    :shocked::shocked::shocked: lamii naa bann tama
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    avatar554932_1.gif

    ඔයා හරිම වෙනස් පුද්ගලයෙක්..
    ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් ඔයා කැමතිම පලතුර - ලාවුලු කියයි
    ආසම සතා ඇහුවොත් - දිය මකුලුවා කියයි
    අන්න ඒවගේ කවුරුවත් හිතන්නෙ නැති අමුතුම විදිහකට තමා ඔයා හිතන්නෙ