ඔබගේ ආගම මොකක්ද ???

ඔබගේ ආගම මොකක්ද ???

  • රෝමානු කතෝලික

    Votes: 18 22.8%
  • භෞද්ධ

    Votes: 55 69.6%
  • හින්දු , ඉස්ලාම්

    Votes: 5 6.3%
  • බෛබල් හා වෙනත්

    Votes: 1 1.3%

  • Total voters
    79

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
මචන් තරහ වෙන්න එපා මේක කිව්වට. භෞද්ධ නෙවෙයි බෞද්ධ. ධර්මය බුද්ධ ධර්මය. :yes:
 

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
රෝමානු කතෝලික උඩට දම්මටනමි එච්චර අවුලක් නැ ,ඒත් බෞද්ධ ලියපු හැටිනමි හරි‍ ෂෝක්:rolleyes:
මම නමි ඔකට වෝටි කරන්නෙ නැ මොකද මම භෞද්ධ නේමේ බෞද්ධ හින්ද
ඒක නිවරදි කරනවනමි ගොඩක් හොදයි:yes:
 

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    රෝමානු කතෝලික උඩට දම්මටනමි එච්චර අවුලක් නැ ,ඒත් බෞද්ධ ලියපු හැටිනමි හරි‍ ෂෝක්:rolleyes:
    මම නමි ඔකට වෝටි කරන්නෙ නැ මොකද මම භෞද්ධ නේමේ බෞද්ධ හින්ද
    ඒක නිවරදි කරනවනමි ගොඩක් හොදයි:yes:

    ekama theruma ne ban wenasak naa ne
    :yes::yes::yes::yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම නන් හොඳ බෞද්ධ කෙනෙක්,භෞද්ධ නෙමේ,වචනෙ වැ‍රැද්ද හදන්න
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම ජාතිය සිංහල,, ආගම..... මොකකක්ද බන් ඒ...අර ඇනකොටා ගන්න ඒවාද ??????