හින්දු , ඉස්ලාම් එකකට දැම්මෙ ඇයි ??![]()
බෛබල් හා වෙනත් කියන්නේ මොනවද බං????






රෝමානු කතෝලික උඩට දම්මටනමි එච්චර අවුලක් නැ ,ඒත් බෞද්ධ ලියපු හැටිනමි හරි ෂෝක්
මම නමි ඔකට වෝටි කරන්නෙ නැ මොකද මම භෞද්ධ නේමේ බෞද්ධ හින්ද
ඒක නිවරදි කරනවනමි ගොඩක් හොදයි![]()




බයිබල් ආගම් කියලා තියෙනවා...බෛබල් හා වෙනත් කොහොමද බං ආගමක් වෙන්නේ ඒක පොතක්![]()