ඔබගේ උපසිරැසියට අපෙන් මුදල්
පළමුවෙන්ම ඔයාලා සියලුම දෙනාම අපගේ වෙබ් අඩවියට සාදරයෙන් පිලිගනවා. අපගේ වෙබ් අඩවිය අරම්භ කරන ලද්දේ 2017/01/29 දිනදීය. තවමත් අපගේ වෙබ් අඩවිය එතරම් ජනප්රිය නොවන අතර ශ්රී ලාංකික ජනයාට ඉංග්රීසි, දෙමළ , කොරියානු , හින්දි වැනි භාෂා වලින් නිර්මාණය වු චිත්රපට සදහා උපසිරැසි ලබා දීම අපගේ ප්රධාන අරමුණයි. තවමත් අපගේ වෙබ් අඩවියේ උපසිරැසි නිර්මාණය කිරීම සදහා උපසිරැසි නිර්මාණ කරුවන් සොයමින් පවතින අතර ඔබටත් ඉංග්රීසි භාෂා දැනුම ඇත්නම් අපගේ වෙබ් අඩවිය සමගින් අත්වැල් බැද ගැනීමට හැකිය. උපසිරැසි නිර්මාණය පහසු කාර්යක්ද නොවේ. ඒ නිසාවෙන්ම අප විසින් උපසිරැසි නිර්මාණය කරන ඔබ වෙනුවෙන් RS.100 හෝ ඊට වඩා වැඩි මුදලක් ඔබගේ උපසිරැසිය වෙනුවෙන් ලබා දීමට සුදානම්ය. එහි වටිනාකම තීරණය වන්නේ ඔබ නිර්මාණය කරන උපසිරැසියේ line ප්රමාණය අනුවයි. අපගේ වෙබ් අඩවිය අදායම් ලබන තත්වයට පැමිණි පසුව මෙම ලබාදෙන මුදල් ප්රමාණය අප විසින් වැඩි කරනු ඇත.
අප හා සම්බන්ද වන්නේ කෙසේද?
පළමුවෙන්ම ඔබ අපගේ email ලිපිනය පනිවිඩයක් එවන්න. අපගේ
Email ලිපිනය [email protected] නැතහොත් FB page එකට පනිවිඩයක් එවන්න.
මුදල් ලබා ගැනීමට Easy Cash මගින් හෝ වෙනත් ක්රම බාවිතා කල හැකිය.
වැඩි විස්තර සදහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න http://sublk.com

Last edited: