ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළි&#3510

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළි&#3510

    පලමුව; හදිසියකද
    ඔබ හදිසි ආපදාවකට අවධානමකට
    ලක්වුන විට හෝ ඕනෑම හදිසි
    අවස්ථාවකදී ඔබට ගත හැකි ක්රියාමාර
    ්ග එනම් කළ හැකි කාර්යයන් ප්රමාණය
    අතලොස්සක් විය හැකිය. ඒත්
    ඔබගේ ජීවිත ආරක්ෂකයා, ජීවිත
    ආරක්ෂක මෙවලම ලෙස ජංගම
    දුරකථනය භාවිතා කළ හැකි බව ඔබ
    දන්නවාද?
    බලන්න ඔබට කළ හැකි දේ ...........
    එනම්;
    Ø ලෝකයේ ඔනෑම රටක හදිසි
    ඇමතුම් අංකය 112
    වේ.ඔබගේ ජංගම දුරකථන
    ජාලයේ තරංග නොමැති විට පවා (out
    of the coverage ) නොමැති විට
    පවා 112 අංකය ඇමතු සැනින් එය
    වෙනත් ජාලයක් හා සම්බන්ධ වෙමින්
    ඔබගේ ඇමතුම ලබා දේ.
    Ø එමෙන්ම මෙම අංකයේ ඇති
    සිත්ගන්නා සුලු විශේෂත්වය නම්
    ඔබගේ කී පෑඩය ලොක් වි ඇති විට
    පවා ( keypad is locked) මෙම
    අංකය එබිය හැකි විමයි.
    Ø එමෙන්ම මෙය ලෝකයේ ඕනෑම
    රටක නොමිලයේ ලබා දෙන
    සේවාවකි.
    Ø එසේම මෙම අංකය “ 000 “සමාන
    වන බව ඔබ දැන සිටියාද?
    ...........................................................................................................................................
    දෙවනුව; යතුර වාහනය
    ඇතුලෙද ?
    ඔබ ඔබගේ වාහනය තුල යතුර
    තබා දොර ලොක් කරාද? දැන් ඇයි බිය
    වන්නේ ඔබගේ ජංගම දුරකථනය ඔබ
    ලගද? එය ඔබය උපකාර
    වේවි.ඔබගේ වාහනයේ දුරස්ථ පාලක
    යතුරක් තිබේ නම් හා අමතර යතුර
    ඔබගේ නිවසේ තිබෙන්නට පුලුවන්.
    දැන්.........
    Ø ඔබගේ ජංගම දුරකථනයෙන්
    ඔබගේ නිවසේ සිටින සාමාජිකයෙක
    ුගේ ජංගම දුරකථනයකට ඇමතුමක්
    ගන්න.දැන් ඔබගේ ජංගම දුරකථනය
    වාහනයේ දොර අසලින්
    තබා නිවසේ සිටින සාමාජිකයාට
    Unlock Key එක ඔබන්න කියන්න.
    දැන් ඔබගේ වාහනයේ දොර විවෘත වී
    ඇත.
    Ø ඔබට විශාල දුරක් ගොස් යතුර
    රැගෙන ඒමට අවශ්ය නැත.
    කාර්මිකයන් පසුපස යාමට අවශ්ය නැත.
    ඔබගේ නිවස සැතපුම් සියගණනක් දුර
    වුවත් දැන් ගැටලුවක් නැත.
    .....................................................................................................................
    තෙවනුව; සැගවුනු බැටරි බලය
    ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය
    අත්යාවශ්ය අවස්ථාවකදී බැසගොස්ද?
    බැටරිය ආරෝපනය කර ගැනිමට
    ක්රමයක් නැද්ද? ඇයි බය
    වෙන්නේ....................
    Ø බැටරි බලය ලබා ගැනීමට *3370#
    ඔබන්න. ( # ලකුණ මතක තබාගන්න)
    Ø බැටරිය සම්පුර්ණයෙන් බැස ගිය විට
    පමණක් මෙම ක්රමය භාවිතා කළ
    යුතුය.
    Ø මෙම විශේෂ ක්රමය මගින්
    ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය
    50% ආරෝපනය වී පණගැන්වෙනු
    ඇත.
    Ø ඔබ භාවිතා කළ සැගවුණු බැටරි
    බලය ඔබ ඊලගට බැටරිය ආරෝපනය
    කරන විට යථාතත්වයට පත්වී සම්පුර්ණ
    වේ.


    Source : Email
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL

    තෙවනුව; සැගවුනු බැටරි බලය
    ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය
    අත්යාවශ්ය අවස්ථාවකදී බැසගොස්ද?
    බැටරිය ආරෝපනය කර ගැනිමට
    ක්රමයක් නැද්ද? ඇයි බය
    වෙන්නේ....................
    Ø බැටරි බලය ලබා ගැනීමට *3370#
    ඔබන්න. ( # ලකුණ මතක තබාගන්න)
    Ø බැටරිය සම්පුර්ණයෙන් බැස ගිය විට
    පමණක් මෙම ක්රමය භාවිතා කළ
    යුතුය.
    Ø මෙම විශේෂ ක්රමය මගින්
    ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය
    50% ආරෝපනය වී පණගැන්වෙනු
    ඇත.
    Ø ඔබ භාවිතා කළ සැගවුණු බැටරි
    බලය ඔබ ඊලගට බැටරිය ආරෝපනය
    කරන විට යථාතත්වයට පත්වී සම්පුර්ණ
    වේ.


    Source : Email

    I think this works only on selected older Nokia models not any modern ones :no::no::no:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    machan battery siddiya nam Nokia old evata thamai wada. (3310, 6610 wage eva)

    oken battery 50% apahu enne nam na. attatama oken wenne HFR (Half Rate) mode eka activate wena eka.

    a kiyanne call quality (sampling rate) eka adu wenawa. a nisa ekata yana power eken kotasak ithuru wenawa

     
    • Like
    Reactions: nlasasatha