ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
මචන් අපේ UPS එක ටිකක් අවුල්... බෑටරි එක වෑඩ නහෑ... ලයිට් ගියාම PC එක ඕෆ් වෙනවා... එක නෙවි අවුල... ඉට පස්සෙ PC එක දෑම්මාම ෆෑන්ස් වේගයෙන් වෑඩ. PC එක ඔන් වෙන්නෙ නෑහෑ... ටිකක් වෙලා ගිහින් දෑම්මාම ආයෙත් වෑඩ... ඈයි මේ?
 
sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන් මගේ කොම්පියුටර් එකේ හිටපු ගමන් hard එකේ බල්බ් එක නිවිලා ගිහින් කොම්පියුටර් එක stuck වෙනවා අයිත් ටික වෙලවකින් තමයි එක හරි යන්නේ නිතරම මෙක වෙන්නේ නෑ ඒ උනාට හිටපු ගමන් වෙනව ඒ ඇයි බo?
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    සාමාන්‍යයෙන් පොසෙසර් එක 35'-60' ගානට තමා heat වෙන්නේ.. අනිවාර්යෙන් compound දාල processor එක අයෙ සෙට් කරන්න.. එතකොට 45' විතර heat එක බහි

    තැන්ක්ස් මචං රෙප් දෙන්න බැහැළු පුළුවන් උනගමන් දෙන්නම්...
     
    Street Fighter

    Well-known member

  • liquid නම් නැ හොදම වැඩේ පොඩි පින්සලක් අරන් පිහෙදන එක.. ඔඩිකලොන් වලින් mother board පිහ්දන්න එපා..

    ai ban ඔඩිකලොන් valin epa kiyanne...man samahara velavata ehema thama karanne..?
     
    tgv

    Member
    Jun 24, 2008
    2,296
    56
    0
    i don't no
    මචන් මගේ කොම්පියුටර් එකේ හිටපු ගමන් hard එකේ බල්බ් එක නිවිලා ගිහින් කොම්පියුටර් එක stuck වෙනවා අයිත් ටික වෙලවකින් තමයි එක හරි යන්නේ නිතරම මෙක වෙන්නේ නෑ ඒ උනාට හිටපු ගමන් වෙනව ඒ ඇයි බo?

    oya virus aulak .mageth ohoma unaaa
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් අපේ UPS එක ටිකක් අවුල්... බෑටරි එක වෑඩ නහෑ... ලයිට් ගියාම PC එක ඕෆ් වෙනවා... එක නෙවි අවුල... ඉට පස්සෙ PC එක දෑම්මාම ෆෑන්ස් වේගයෙන් වෑඩ. PC එක ඔන් වෙන්නෙ නෑහෑ... ටිකක් වෙලා ගිහින් දෑම්මාම ආයෙත් වෑඩ... ඈයි මේ?

    ups එකට battery එකක් දා ගන්න.. රු1500 වගේ තමා වෙන්නේ... power supply එක අවුල් වෙලා වගේ.. power supply එක සුද්ද කරලා අපහු set කරන්න.. mother board set වෙන 24pin connector එක සුද්ද කරලා ගහන්න.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචන් මගේ කොම්පියුටර් එකේ හිටපු ගමන් hard එකේ බල්බ් එක නිවිලා ගිහින් කොම්පියුටර් එක stuck වෙනවා අයිත් ටික වෙලවකින් තමයි එක හරි යන්නේ නිතරම මෙක වෙන්නේ නෑ ඒ උනාට හිටපු ගමන් වෙනව ඒ ඇයි බo?

    මචන් ඕක software problem එකක් වෙන්න පුළුවන්. stuck වෙනකොට use කරන software check කරලා බලන්න.. ram එක සුද්ද කරලා බලන්න.. දකෙන්ම හරි ගියේ නැත්නම් windows අයෙ දාන්න
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද

    liquid නම් නැ හොදම වැඩේ පොඩි පින්සලක් අරන් පිහෙදන එක.. ඔඩිකලොන් වලින් mother board පිහ්දන්න එපා..

    ai ban ඔඩිකලොන් valin epa kiyanne...man samahara velavata ehema thama karanne..?

    ඔඩිකලොන් වලින් පිහිදුවොත් mother board එකේ පාස්සපු තැන් ගැලවෙන්න බලනවා.. පාස්සපු තැනට උඩින් දාල තියෙන රේසින් යනවා
     
    • Like
    Reactions: Street Fighter

    Street Fighter

    Well-known member
  • ඔඩිකලොන් වලින් පිහිදුවොත් mother board එකේ පාස්සපු තැන් ගැලවෙන්න බලනවා.. පාස්සපු තැනට උඩින් දාල තියෙන රේසින් යනවා

    thanks machooooo...aparade man computer hardware කෝස් එකක් කෙලේ බන්..රෙප්+
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Ela machan..meka mage laptop eke thiyena prob ekak machan.
    mage laptop eka 1 or 2 hours weda karana kota sometimes off wela yanava..some days hodata weda.aye current eken ON kalaama ikmanin off wenava..but laptop battery eka galavala aye set karala battery eken weda karanna puluwan..A/C current eken be..
    thava 3 hours vithara giyaama aye A/C current eken puluwan..meke scene eka mokakda???
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Ela machan..meka mage laptop eke thiyena prob ekak machan.
    mage laptop eka 1 or 2 hours weda karana kota sometimes off wela yanava..some days hodata weda.aye current eken ON kalaama ikmanin off wenava..but laptop battery eka galavala aye set karala battery eken weda karanna puluwan..A/C current eken be..
    thava 3 hours vithara giyaama aye A/C current eken puluwan..meke scene eka mokakda???

    මේක බලලා කියන්න ඕන දෙයක්.. laptop එක කොච්චර heat වෙනවද... heat එක වැඩි වුණාමත් off වෙනවා. heat වෙන එක ඉසෙල්ලා check කරන්න.. නැත්නම් laptop eke charging section එකේ අවුලක් වෙන්න ඇති
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka

    මේක බලලා කියන්න ඕන දෙයක්.. laptop එක කොච්චර heat වෙනවද... heat එක වැඩි වුණාමත් off වෙනවා. heat වෙන එක ඉසෙල්ලා check කරන්න.. නැත්නම් laptop eke charging section එකේ අවුලක් වෙන්න ඇති
    echchara heat wenne ne..50-65 wage thama.:(
    charging eke kivve???mama dan weda karanne battery eka remove karala..eth e lede enava....shop ekakin balala kivva motherboard ekak daanna wenava kiyala...un kiyanava contro unit ekakda mokakda heat wenava kiyala.ekata heat sink ekakuth temporaly set karala mata pennuwa.eka motherboard ekatama alala hadala hinda replace karanna be lu..:(:(
    mage experience eke hatiyata mama danna ekama de static current avulak yanava kiyala vitharai...:(:(:(
     
    ruwan840

    Member
    Aug 27, 2010
    15
    0
    0
    machn mage lap ekata os danna widiyak ne .key board eka weda karanne nethi wenawa tika welawakin ..mokada karanne ............
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    Machan mage PC eka Tika welawakin Stuck wenawa...Kisima aulak na
    RAM eka 512 DDR dekak gahala tiyenne
    Samahara welawata paya ganak kisi ginnak nathuwa weda
    XP sp3 clean install 3 parak withara kala
    Tune up utilities damma eth aula ehemamai bro plz help :D