ඔබගේ පරිගණකයේ hardware problem තියෙනවද

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,057
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන් ඕක software problem එකක් වෙන්න පුළුවන්. stuck වෙනකොට use කරන software check කරලා බලන්න.. ram එක සුද්ද කරලා බලන්න.. දකෙන්ම හරි ගියේ නැත්නම් windows අයෙ දාන්න

    thnx bro........
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Mage Com Eke On Bord Soun Thiyenne .. Etha Hitapugaman Sound Wadanaha .. Itapasse Mama Sound card ekak Damma ..Tikadawasakata passe ekath Wada naha .. Ai A ???
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Machan mage PC eka Tika welawakin Stuck wenawa...Kisima aulak na
    RAM eka 512 DDR dekak gahala tiyenne
    Samahara welawata paya ganak kisi ginnak nathuwa weda
    XP sp3 clean install 3 parak withara kala
    Tune up utilities damma eth aula ehemamai bro plz help :D

    hard එකේ cable සුද්ද කරලා බලන්න.. ram එකත් සුද්ද කරන්න.. software පස්න අවමත් ඔහොම වෙනවා.
     

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    මචං මම මගෙ on board PC එකට 256 VGA එකකුයි 1GB DDR 2 Ram එකක් සෙට් කරන්න හිතාන ඉන්නෙ එකට VGA ,Ram ගද්දින් මොනවගෙ දෙවල්ද බලන්න ඕනෙ?
    හරියට processor එකක් ගද්දින් අපි speed එක cache memory එක බලනව වගෙ Ram ගද්දින් මොනවද බලන්න ඕනෙ?
     

    marasinghe984

    Member
    Jul 12, 2008
    887
    19
    0
    Near Kurunagala
    machan maga pc eka tiyanna windows 7
    godak welawta firefox tab 8 k witri yahoo messenger skype on kalama stuk wenawa
    proccer eka procces eka 100% naginawa
    mama windows 5 6 parak damma
    anika machn maga eka 1080o hdvideo balanna baha kadi kadi play wennna

    mama separta vga ekak gahuwot hari yaida

    maga config

    3 ghz HT proccer
    2 gb 667 ram
    224 onbord vga
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mata xfx gt 9800 512mb Rs.8000 vithara gana pluwan ebay ekan.....eka thiyana DVI out put ekak.....mata thiyana samsung 943 snx Lcd ekak. dvi in: kiyala LCD eka thibunath port nae gahana.....thiyana vge port vitharai.........XFX 9800 GT eka adapter ekata support nae kiyala google damahara pages wala thiyana.....mama mokak dha karana one......
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Mage Com Eke On Bord Soun Thiyenne .. Etha Hitapugaman Sound Wadanaha .. Itapasse Mama Sound card ekak Damma ..Tikadawasakata passe ekath Wada naha .. Ai A ???


    realtek on board sound වල නම් පොඩි software අවූලක් තියෙනවා.. separate sound card එක වෙන com එකකට ගහලා වැඩ කරනවද කියලා බලන්න.. drivers වල අලුත්ම version දාල බලන්න
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මචං මම මගෙ on board PC එකට 256 VGA එකකුයි 1GB DDR 2 Ram එකක් සෙට් කරන්න හිතාන ඉන්නෙ එකට VGA ,Ram ගද්දින් මොනවගෙ දෙවල්ද බලන්න ඕනෙ?
    හරියට processor එකක් ගද්දින් අපි speed එක cache memory එක බලනව වගෙ Ram ගද්දින් මොනවද බලන්න ඕනෙ?

    256vga එකක් ගහනවනම් පස්නයක් නැ.. ram එක ගන්න කොට bus speed එක බලලා ගන්න ඕන
     

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    mage computer eka on kalama 1 parak on wela ayemath off wela ayemath on wenawa mokata molada karanne oni guru?????????????
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ඔබගේ පරිගණකයේ health එක හොදින් පවත්වා ගෙන යාමට කරුණු 2 ක්‌

    ඔබ දවසකට පරිගණකය 5h start කරලා තියෙනවා නම් 5week වලට වරක් පරිගණකය ගලවා එහි ඇති fans (not processor fan) ගලවා පිහිදාන්න.. mother board එකේ දුවිලි තිබෙන ඉස්ථාන කුඩා පින්සලකින් පිහිදාන්න...

    කවදාවත් computer එකේ power supply එකෙන් එලියට power ගන්න යන්න එපා..මම දැකලා තියෙනවා එක එක gadgets set කරන්න power line වෙනම එලියට අරන් තියෙනවා.. හදිසියේ short වුනොත් කෙලින්ම mother board එක යන්නේ.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අඩේ මගේ ගාව තියන්නෙ toshiba a105ලැප.
    අනේ මචෝ මෙකේ sounds නැහැ බන්.no audio device
    කියලා එනවා control panel giyahama.
    අනේ පොඩි හෙල්ප් එකක් දෙන්න.
    Tx.
     

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    මගේ කොම් එකේ DVD ROM එකේ පවර් එක ඕන් වෙලාම තියෙනවා සිස්ටම් පෙන්නන්නෙත් නැහැ