mage motherbord battery eka bassata ( aurudu 3k withara thibuna )
passe aluth ekak damma eka sathiyak withara thibune.
thawath ekak damma ekath sathiyakin withara bassa.
mokada mekata mama karanne???
help me............
BUMPවැඩේ නම් සුපිරි මචන්...
මටත් ප්රශ්නයක් තියනවා.
මචන් මගෙ ලඟ තිබ්බා සැම්සන්ග් ලැපක්... ඒක් අවුරුදු කීපයකට කලින් අකුණක් ගහල මදර් බෝඩ් එකේ පවර් යුනිට් එක ගිහින් අයින් කරන්න උනා. එකම අවුල චාජ් කරන්න බැරි එක විතරයි... ලැප් හොඳට වැඩ් කලා.කොහොම හරි මම මේක් කෑලි කරලා දෙක තුනක් ඒ දවස් වලම විකුණ ගත්තා. මචන් තාම මොනිටර් එක මගෙ ගාව තියනවා....
ඒ මොනිටර් එක ඩෙස්ක් ටොප් එකකට සෙට් කරන්න පුලුවන් ක්රමයක් හරි ප්ලේයර් එකකට සෙට් කරන්න හරි ක්රමයක් තියනවද?

aye restart karanna one PC ekada router ekadaman laga thiyenne slt eken dunna router eka.
eken wada karannam cmptr eka on karala aye restart karanna ona.
nathnam kaha park ekak watila thiyanawa network icon eke.
eka hadaganna barida?![]()
mage yaluwekge lap ekak wifi karala baluwahama ekath eka para dicnnct karala aye cnnct kalahama thama enne.aye restart karanna one PC ekada router ekada
machan pehedili madine
start bar eke connection status eke neda yellow mark eka wetila thiyenne
wifi router ekak nam wena wifi device connect karala beluwe nedda machan
lap ekak wage machan eketh ohoma enawada kiyala

wifi ekath one shot connect wenne neddamage yaluwekge lap ekak wifi karala baluwahama ekath eka para dicnnct karala aye cnnct kalahama thama enne.
machine ekai restrt karanna ona![]()